ඔන්ලයින් ලයිබ්‍රරි
වොච්ටවර්
ඔන්ලයින් ලයිබ්‍රරි
සිංහල
  • බයිබලය
  • ප්‍රකාශන
  • රැස්වීම්
  • CA-brpgm17 3-4 පි.
  • මේ ප්‍රශ්නවලට උත්තර හොයාගන්න

මේකට අදාළ වීඩියෝ නැහැ.

සමාවෙන්න. යම් දෝෂයක් නිසා වීඩියෝ එක ලෝඩ් කරන්න බැහැ.

  • මේ ප්‍රශ්නවලට උත්තර හොයාගන්න
  • 2016-2017 චාරිකා සමුළු වැඩසටහන - ශාඛා කාර්යාල නියෝජිත
  • සමාන තොරතුරු
  • ඔබට ප්‍රේම කරන දෙවිට ඔබත් ප්‍රේම කරන්න
    2006 මුරටැඹ යෙහෝවා දෙවිගේ රාජ්‍යය ප්‍රකාශ කරයි
  • සහෝදර ප්‍රේමය පෙන්නන්න අදිටන් කරගමු
    2016 මුරටැඹ යෙහෝවා දෙවිගේ රාජ්‍යය ප්‍රකාශ කරයි (පාඩම්)
  • “යේසුස් බොහෝ සෙයින් ප්‍රේම කළ ගෝලයාගෙන්” අපිට ඉගෙනගන්න පුළුවන් පාඩම්
    2021 මුරටැඹ යෙහෝවා දෙවිගේ රාජ්‍යය ප්‍රකාශ කරයි (පාඩම්)
  • ‘ඔබේ දෙවි වන යෙහෝවාට ප්‍රේම කරන්න’
    2014 මුරටැඹ යෙහෝවා දෙවිගේ රාජ්‍යය ප්‍රකාශ කරයි
තව තොරතුරු
2016-2017 චාරිකා සමුළු වැඩසටහන - ශාඛා කාර්යාල නියෝජිත
CA-brpgm17 3-4 පි.

මේ ප්‍රශ්නවලට උත්තර හොයාගන්න.

  1. උතුම්ම ආඥාව මොකක්ද? ඒ ආඥාව පිළිපදින එක වැදගත් ඇයි? (මතෙ. 22:​37, 38; මාක් 12:30)

  2. ලෝකයේ තියෙන දේවල්වලට ඇලුම් නොකර ඉන්න අපිට පුළුවන් කොහොමද? (1 යොහ. 2:​15-17)

  3. යෙහෝවා යන දෙවිගේ නාමයට ප්‍රේම කරන්න අනිත් අයට උගන්වන්න පුළුවන් කොහොමද? (යෙසා. 56:​6, 7)

  4. අපේ සහෝදර සහෝදරියන්ට අපි ඇත්තටම ආදරෙයි කියලා පෙන්වන්න පුළුවන් කොහොමද? (1 යොහ. 4:21)

  5. දරුවන්ගේ හිත්වල යෙහෝවා දෙවි ගැන ආදරයක් ඇති කරන්න දෙමාපියන්ට පුළුවන් කොහොමද? (ද්වි. 6:​4-9)

  6. යෙහෝවා දෙවි ඔයාගේ හොඳම යාළුවා කියලා පෙන්වන්න පුළුවන් කොහොමද? (1 යොහ. 5:3)

  7. යෙහෝවා දෙවිට ඔයාගේ හිතේ මුලින් තිබුණු ආදරය හැමදාටම තියාගන්න පුළුවන් කොහොමද? (එළි. 2:​4, 5)

    සිංහල ප්‍රකාශන (1993-2026)
    ලොග් අවුට්
    ලොග් ඉන්
    • සිංහල
    • ලින්ක් එක යවන්න
    • සොයන ආකාරය සකස් කරගන්න
    • Copyright © 2025 Watch Tower Bible and Tract Society of Pennsylvania
    • භාවිත කිරීමේ නීති
    • පෞද්ගලික තොරතුරු රැකීම
    • Privacy Settings
    • JW.ORG
    • ලොග් ඉන්
    ලින්ක් එක යවන්න