ඔන්ලයින් ලයිබ්‍රරි
වොච්ටවර්
ඔන්ලයින් ලයිබ්‍රරි
සිංහල
  • බයිබලය
  • ප්‍රකාශන
  • රැස්වීම්
  • syr18 2 පි.
  • 2018 මුළු එකතුව

මේකට අදාළ වීඩියෝ නැහැ.

සමාවෙන්න. යම් දෝෂයක් නිසා වීඩියෝ එක ලෝඩ් කරන්න බැහැ.

  • 2018 මුළු එකතුව
  • 2018 සේවා වසරේ යෙහෝවා දෙවිගේ සාක්ෂිකරුවන්ගේ ලෝක ව්‍යාප්ත වාර්තාව
  • සමාන තොරතුරු
  • 2019 මුළු එකතුව
    2019 සේවා වසරේ යෙහෝවා දෙවිගේ සාක්ෂිකරුවන්ගේ ලෝක ව්‍යාප්ත වාර්තාව
  • 2017 මුළු එකතුව
    2017 සේවා වසරේ යෙහෝවා දෙවිගේ සාක්ෂිකරුවන්ගේ ලෝක ව්‍යාප්ත වාර්තාව
  • 2020 මුළු එකතුව
    2020 සේවා වසරේ යෙහෝවා දෙවිගේ සාක්ෂිකරුවන්ගේ ලෝක ව්‍යාප්ත වාර්තාව
  • 2021 මුළු එකතුව
    2021 සේවා වසරේ යෙහෝවා දෙවිගේ සාක්ෂිකරුවන්ගේ ලෝක ව්‍යාප්ත වාර්තාව
තව තොරතුරු
2018 සේවා වසරේ යෙහෝවා දෙවිගේ සාක්ෂිකරුවන්ගේ ලෝක ව්‍යාප්ත වාර්තාව
syr18 2 පි.

2018 මුළු එකතුව

  • ශාඛා කාර්යාල ගණන: 87

  • රටවල් ගණන: 240

  • සභා ගණන: 1,19,954

  • සිහි කිරීමට පැමිණි සංඛ්‍යාව: 2,03,29,317

  • සිහි කිරීමේ සංකේතවලට පංගුකාරයන් වූ සංඛ්‍යාව: 19,521

  • උපරිම ප්‍රචාරකයන්a ගණන: 85,79,909

  • සෑම මාසයකම ප්‍රචාරකයන්ගේ සාමාන්‍යය: 83,60,594

  • 2017 වසරට වඩා සිදු වූ වර්ධනයේ ප්‍රතිශතය: 1.4

  • බව්තීස්මb වූ සංඛ්‍යාව: 2,81,744

  • සෑම මාසයකම පුරෝගාමීන්ගේc සාමාන්‍යය: 12,67,808

  • සෑම මාසයකම සහායක පුරෝගාමීන්ගේ සාමාන්‍යය: 4,46,642

  • සේවය සඳහා වැය කළ පැය ගණන: 2,07,46,55,497

  • සෑම මාසයකම පැවැත්වූ බයිබල් පාඩම්වලd සාමාන්‍යය: 1,00,79,709

2018 සේවා වසරe තුළ ලොව පුරා සිටින විශේෂ පුරෝගාමීන්, මිෂනාරිවරුන් හා චාරිකා සේවකයන් වෙනුවෙන් යෙහෝවා දෙවිගේ සාක්ෂිකරුවන් ඩොලර් මිලියන 214කට වඩා වියදම් කළා. ලොව පුරා තිබෙන ශාඛා කාර්යාලවල 20,331දෙනෙක් සේවය කරනවා. ඒ හැමෝම යෙහෝවා දෙවිගේ සාක්ෂිකරුවන්ගේ ලෝක ව්‍යාප්ත සංවිධානයේ විශේෂ පූර්ණකාලීන සේවකයන්.

a ප්‍රචාරකයෙක් හැටියට හඳුන්වන්නේ නොකඩවා උද්‍යෝගයෙන් දේවරාජ්‍යය ගැන ශුභාරංචිය දේශනා කරන කෙනෙක්වයි. (මතෙව් 24:14) ප්‍රචාරකයන් කීදෙනෙක් ඉන්නවාද කියලා ගණන් කරන විදිහ දැනගන්න jw.org වෙබ් අඩවියේ ඇති “ලෝකෙ පුරාම යෙහෝවා දෙවිගේ සාක්ෂිකරුවන් කීදෙනෙක් ඉන්නවද?” කියන ලිපිය බලන්න.

b යෙහෝවා දෙවිගේ සාක්ෂිකරුවෙක් විදිහට බව්තීස්ම වෙන්න නම් කෙනෙක් කරන්න ඕනෙ මොනවාද කියලා දැනගන්න jw.org වෙබ් අඩවියේ ඇති “මට යෙහෝවා දෙවිගේ සාක්ෂිකරුවෙක් වෙන්න පුළුවන් කොහොමද?” කියන ලිපිය බලන්න.

c පුරෝගාමියෙක් හැටියට හඳුන්වන්නේ හැම මාසයකම නිශ්චිත පැය ප්‍රමාණයක් ශුභාරංචිය දේශනා කරන්න කැමැත්තෙන්ම ඉදිරිපත් වුණ බව්තීස්ම ලත් ආදර්ශවත් ප්‍රචාරකයෙක්වයි.

d තවත් තොරතුරු සඳහා jw.org වෙබ් අඩවියේ ඇති “බයිබල් සාකච්ඡාවක් කියන්නේ මොකක්ද?” කියන ලිපිය බලන්න.

e 2018 සේවා වර්ෂය කියද්දී ඒකෙන් අදහස් කරන්නේ 2017 සැප්තැම්බර් 1වෙනිදා සිට 2018 අගෝස්තු 31වෙනිදා දක්වා කාලයයි.

    සිංහල ප්‍රකාශන (1993-2026)
    ලොග් අවුට්
    ලොග් ඉන්
    • සිංහල
    • ලින්ක් එක යවන්න
    • සොයන ආකාරය සකස් කරගන්න
    • Copyright © 2025 Watch Tower Bible and Tract Society of Pennsylvania
    • භාවිත කිරීමේ නීති
    • පෞද්ගලික තොරතුරු රැකීම
    • Privacy Settings
    • JW.ORG
    • ලොග් ඉන්
    ලින්ක් එක යවන්න