ඔන්ලයින් ලයිබ්‍රරි
වොච්ටවර්
ඔන්ලයින් ලයිබ්‍රරි
සිංහල
  • බයිබලය
  • ප්‍රකාශන
  • රැස්වීම්
  • CA-brpgm19 3 පි.
  • මේ ප්‍රශ්නවලට උත්තර දැනගන්න

මේකට අදාළ වීඩියෝ නැහැ.

සමාවෙන්න. යම් දෝෂයක් නිසා වීඩියෝ එක ලෝඩ් කරන්න බැහැ.

  • මේ ප්‍රශ්නවලට උත්තර දැනගන්න
  • 2018-2019 චාරිකා සමුළු වැඩසටහන - ශාඛා කාර්යාල නියෝජිත
  • සමාන තොරතුරු
  • මේ ප්‍රශ්නවලට උත්තර හොයාගන්න
    2021-2022 චාරිකා සමුළු වැඩසටහන - ශාඛා කාර්යාල නියෝජිත
  • මේ ප්‍රශ්නවලට උත්තර හොයාගන්න
    2023-2024 චාරිකා සමුළු වැඩසටහන - ශාඛා කාර්යාල නියෝජිත
  • මේ ප්‍රශ්නවලට උත්තර හොයාගන්න
    2024-2025 චාරිකා සමුළු වැඩසටහන - ශාඛා කාර්යාල නියෝජිත
  • මේ ප්‍රශ්නවලට උත්තර හොයාගන්න
    2018-2019 චාරිකා සමුළු වැඩසටහන - චාරිකා සේවක
තව තොරතුරු
2018-2019 චාරිකා සමුළු වැඩසටහන - ශාඛා කාර්යාල නියෝජිත
CA-brpgm19 3 පි.

මේ ප්‍රශ්නවලට උත්තර හොයාගන්න.

  1. ශක්තියත් බලයත් ලබාගන්න අපි උදව් ඉල්ලන්න ඕනෙ කාගෙන්ද? (යොෂු. 1:9; ගීතා. 68:35)

  2. අපේ විශ්වාසය දිගටම ශක්තිමත් කරගන්න පුළුවන් කොහොමද? (හෙබ්‍රෙ. 11:6)

  3. යෙහෝවා දෙවි අපිට පවරලා තියෙන කාර්යය සාර්ථක වෙනවාමයි කියලා අපිට විශ්වාස ඇයි? (හග්. 2:4-9)

  4. බරපතළ ප්‍රශ්න ගැටලුවලට මුහුණ දෙද්දී යෙහෝවා දෙවි අපිව ශක්තිමත් කරන්නේ කොහොමද? (ගීතා. 18:6, 30; කොලො. 4:10, 11)

  5. යෞවනයන්ටත් විවාහක යුවළයන්ටත් දෙවිගේ පාලනයට පක්ෂව ඉන්න උදව් වෙන්නේ මොකක්ද? (මතෙ. 22:37, 39)

  6. ‘විශ්වාසය නැති කර නොගෙන ස්ථිරව ඉන්නත් තව තවත් නිර්භීත වෙන්නත්’ අපිට පුළුවන් කොහොමද? (1 කොරි. 16:13; රෝම 15:5; හෙබ්‍රෙ. 5:11–6:1; 12:16, 17)

© 2018 Watch Tower Bible and Tract Society of Pennsylvania

    සිංහල ප්‍රකාශන (1993-2026)
    ලොග් අවුට්
    ලොග් ඉන්
    • සිංහල
    • ලින්ක් එක යවන්න
    • සොයන ආකාරය සකස් කරගන්න
    • Copyright © 2025 Watch Tower Bible and Tract Society of Pennsylvania
    • භාවිත කිරීමේ නීති
    • පෞද්ගලික තොරතුරු රැකීම
    • Privacy Settings
    • JW.ORG
    • ලොග් ඉන්
    ලින්ක් එක යවන්න