මේ ප්රශ්නවලට උත්තර හොයාගන්න.
- 1. යෙහෝවාගේ පවුලේ කෙනෙක් වෙන්න ලැබුණ එක අගය කරනවා කියලා පෙන්නන්න පුළුවන් කොහොමද? (එෆී. 4:3) 
- 2. අනිත් අයව පිළිගන්න අපිට පුළුවන් කොහොමද? එහෙම කරන්න ඕනෙ ඇයි? (රෝම 15:7) 
- 3. යෙහෝවාගේ පවුලේ කෙනෙක් වෙන්න පුළුවන් තරම් දෙනෙක්ට උදව් කරන්න පුළුවන් කොහොමද? (එෆී. 2:17; 6:15) 
- 4. සමාදානය වෙනුවෙන් අපිට කරන්න පුළුවන් මොනවාද? (එෆී. 4:29; 5:1, 2; 6:13) 
- 5. සහෝදර සහෝදරියන්ට තියෙන ආදරේ වැඩි කරගන්න පුළුවන් කොහොමද? (එෆී. 1:15, 16) 
© 2022 Watch Tower Bible and Tract Society of Pennsylvania
CA-copgm23-SN