දෙවියන් හැම ආගමක්ම පිළිගන්නවාද?
‘ජීවනයට යන පාරේ හුඟක් අවහිරකම් තියෙනවා. ඒක හොයාගන්නෙත් ටිකදෙනායි.’—මතෙව් 7:14.
බයිබලේ කියන දේ
දෙවියන් හැම ආගමක්ම පිළිගන්නේ නැහැ.—මතෙව් 7:21-23; මාක් 7:6-8.
සැබෑ ක්‍රිස්තියානීන් අනිත් අය එක්ක සමාදානයෙන් ඉන්නවා. අනිත් අයට ආදරෙන් සලකනවා.—මීකා 4:3; යොහන් 13:35.
තව දැනගන්න jw.org එකට යන්න.
© 2025 Watch Tower Bible and Tract Society of Pennsylvania