ඔන්ලයින් ලයිබ්‍රරි
වොච්ටවර්
ඔන්ලයින් ලයිබ්‍රරි
සිංහල
  • බයිබලය
  • ප්‍රකාශන
  • රැස්වීම්
  • w10 3/1 24-25 පි.
  • දෙවිගේ දයාව

මේකට අදාළ වීඩියෝ නැහැ.

සමාවෙන්න. යම් දෝෂයක් නිසා වීඩියෝ එක ලෝඩ් කරන්න බැහැ.

  • දෙවිගේ දයාව
  • 2010 මුරටැඹ යෙහෝවා දෙවිගේ රාජ්‍යය ප්‍රකාශ කරයි
  • සමාන තොරතුරු
  • නිර්භීත මෙන්ම නිහතමානී මිනිසෙක්
    2010 මුරටැඹ යෙහෝවා දෙවිගේ රාජ්‍යය ප්‍රකාශ කරයි
  • සොදොම් සහ ගොමෝරා නගරවල විනාශය
    2008 මුරටැඹ යෙහෝවා දෙවිගේ රාජ්‍යය ප්‍රකාශ කරයි
  • බලවත් ක්‍රියා මගින් යේසුස් මිනිසුන්ට උපකාර කරයි
    2008 මුරටැඹ යෙහෝවා දෙවිගේ රාජ්‍යය ප්‍රකාශ කරයි
  • යේසුස් කී දේවල් ඇසීමෙන් ඔවුන් පුදුම වුණා
    2008 මුරටැඹ යෙහෝවා දෙවිගේ රාජ්‍යය ප්‍රකාශ කරයි
තව තොරතුරු
2010 මුරටැඹ යෙහෝවා දෙවිගේ රාජ්‍යය ප්‍රකාශ කරයි
w10 3/1 24-25 පි.

යොවුන් ඔබට

දෙවිගේ දයාව

යෝනා—2වන කොටස

මඟ පෙන්වීම්: නිස්කලංක තැනක් තෝරාගන්න. අදාළ කොටස කියවන විට ඔබත් එම ස්ථානයේ සිටිනවා කියා සිතන්න.

1 සිතින් මවාගන්න.—යෝනා 3:1–4:11 දක්වා කියවන්න.

නිනිවය නගරයට ඇතුල් වූ විට යෝනාට කෙසේ හැඟෙන්න ඇද්ද?

․․․․․

යෙහෝවා දෙවිගේ විනිශ්චය පණිවිඩය ප්‍රකාශ කරන විට යෝනාගේ කටහඬේ ස්වභාවය කෙසේ තිබෙන්න ඇද්ද?

․․․․․

නගරයෙන් පිට සිටින විට යෝනා මොන වගේ දුෂ්කරතාවන්ට මුහුණ දෙන්න ඇද්ද? (යෝනා 4:5-8 කියවන්න.)

․․․․․

2 තවත් ගැඹුරට සිතන්න.

නිනිවය නගරය විනාශ කිරීමට යෙහෝවා දෙවි ගත් තීරණය ඒ ආකාරයෙන්ම ඉටු වෙනවා දැකීමට යෝනා කැමති වන්න ඇත්තේ ඇයි?

․․․․․

පහත සඳහන් කරුණු ගැන අමතර පර්යේෂණයක් කරන්න. (1) ලබු වැලක ඇති සමහර ලක්ෂණ මොනවාද? (2) නිනිවයේ රජු ගෝනි රෙදි ඇඳගෙන අළු මත වාඩි වීම විශේෂ දෙයක් වූයේ ඇයි?

․․․․․

නිනිවයට යෑමට යෝනා අකමැති වුණත් ඔහු විශ්වාසවන්ත මෙන්ම නිර්භීත අනාගතවක්තෘවරයෙක් කියා පැවසිය හැක්කේ ඇයි? (මතෙව් 21:28-31.)

․․․․․

3 පහත සඳහන් දේවල් ගැන ඔබ ඉගෙනගත් දේ ලියන්න.

නපුරු මනුෂ්‍යයන්ට පවා තම ජීවිතය වෙනස් කරගැනීමට තිබෙන හැකියාව.

․․․․․

යෙහෝවා දෙවිගේ දයාව.

․․․․․

අන් අයට දයාව පෙන්වීමේ වැදගත්කම.

․․․․․

4 සලකා බැලූ කොටසින් ඔබේ සිතට තදින්ම කාවැදුණේ කුමක්ද? ඒ ඇයි?

․․․․․

වැඩි විස්තර දැනගැනීම සඳහා 2009 අප්‍රියෙල් 1 මුරටැඹ කලාපයේ 14 සිට 18 දක්වා පිටු බලන්න.

ඔබ ළඟ බයිබලයක් නැත්නම් අන්තර්ජාලය ඔස්සේ බයිබලය කියවීමට පහත සඳහන් වෙබ් අඩවියට පිවිසෙන්න www.watchtower.org

    සිංහල ප්‍රකාශන (1993-2026)
    ලොග් අවුට්
    ලොග් ඉන්
    • සිංහල
    • ලින්ක් එක යවන්න
    • සොයන ආකාරය සකස් කරගන්න
    • Copyright © 2025 Watch Tower Bible and Tract Society of Pennsylvania
    • භාවිත කිරීමේ නීති
    • පෞද්ගලික තොරතුරු රැකීම
    • Privacy Settings
    • JW.ORG
    • ලොග් ඉන්
    ලින්ක් එක යවන්න