ඔන්ලයින් ලයිබ්‍රරි
වොච්ටවර්
ඔන්ලයින් ලයිබ්‍රරි
සිංහල
  • බයිබලය
  • ප්‍රකාශන
  • රැස්වීම්
  • wp16 අංක 1 16 පි.
  • බයිබලයේ කියන්නේ මොනවාද?

මේකට අදාළ වීඩියෝ නැහැ.

සමාවෙන්න. යම් දෝෂයක් නිසා වීඩියෝ එක ලෝඩ් කරන්න බැහැ.

  • බයිබලයේ කියන්නේ මොනවාද?
  • 2016 මුරටැඹ යෙහෝවා දෙවිගේ රාජ්‍යය ප්‍රකාශ කරයි (පොදු)
  • උපමාතෘකා
  • සමාන තොරතුරු
  • මැරුණාම අපිට මොකද වෙන්නේ?
  • මැරුණ අයට ආපහු ජීවිතය ලැබෙයිද?
  • මැරුණට පස්සේ මොකද වෙන්නේ?
    බයිබලයෙන් උත්තර
  • මරණයේදී සිදු වන්නේ කුමක්ද?
    දෙවිගේ මිතුරා වන්න ඔබටත් පුළුවන්!
  • මරණයේදී සිදු වන්නේ කුමක්ද?
    2007 පිබිදෙව්!
  • 2වන ප්‍රශ්නය: මැරුණට පස්සේ වෙන්නේ මොනවාද?
    2012 මුරටැඹ යෙහෝවා දෙවිගේ රාජ්‍යය ප්‍රකාශ කරයි
තව තොරතුරු
2016 මුරටැඹ යෙහෝවා දෙවිගේ රාජ්‍යය ප්‍රකාශ කරයි (පොදු)
wp16 අංක 1 16 පි.
සොහොන් කොතක් උඩ තියෙන රතු රෝස මලක්

බයිබලයේ කියන්නේ මොනවාද?

මැරුණාම අපිට මොකද වෙන්නේ?

සමහරු හිතනවා මැරුණු අය ආත්මයක් විදිහට කොහේ හරි ජීවත් වෙනවා කියලා. තවත් අය හිතන්නේ මරණයෙන් හැම දේම අවසන් වෙනවා කියලා. ඔයා හිතන්නේ මොකක්ද?

බයිබලයේ කියන්නේ මෙහෙමයි

“මිය ගිය අය කිසිවක් දන්නේ නැත.” (දේශනාකාරයා 9:5) අපි මැරුණාම අපේ පැවැත්ම අවසන් වෙනවා.

බයිබලයේ මෙහෙමත් කියනවා

  • මුල් මිනිසා වුණ ආදම් මැරුණාම ආපහු දූවිල්ලටම හැරුණා. (උත්පත්ති 2:7; 3:19) ඔහු වගේම අනිත් හැමෝමත් මැරුණාම දූවිල්ලටම හැරිලා යනවා.—දේශනාකාරයා 3:19, 20.

  • මැරුණ අය පව්වලින් නිදහස් වෙනවා. එහෙම නැත්නම් ඔවුන්ගේ පව්වලට සමාව ලැබෙනවා. (රෝම 6:7) ඒ නිසා තමන් කරපු පව්වලට මරණයෙන් පස්සේ දඬුවම් ලැබෙන්නේ නැහැ.

මැරුණ අයට ආපහු ජීවිතය ලැබෙයිද?

ඔයා කියන්නේ මොකක්ද?

  • ඔව්

  • නැහැ

  • සමහරවිට

බයිබලයේ කියන්නේ මෙහෙමයි

‘නැවත නැඟිටිනවා.’—ක්‍රියා 24:15.

බයිබලයේ මෙහෙමත් කියනවා

  • බයිබලයේ හුඟක් තැන්වල මරණය නින්දකට සමාන කරලා තියෙනවා. (යොහන් 11:11-14) නිදාගෙන ඉන්න කෙනෙක්ව අවදි කරන්න අපිට පුළුවන් වගේ දෙවියන්ටත් පුළුවන් මැරුණ අයව නැඟිටුවන්න.—යෝබ් 14:13-15.

  • නැවත නැඟිටුවීම් කීපයක් ගැන බයිබලයේ සඳහන් වෙනවා. ඒ නිසා මැරුණ අය නැවන නැඟිටිනවා කියලා විශ්වාස කරන්න අපිට හොඳ හේතුවක් තියෙනවා.—1 රාජාවලිය 17:17-24; ලූක් 7:11-17; යොහන් 11:39-44.

වැඩි විස්තර දැනගන්න ‘බයිබලයේ සඳහන් ඉගැන්වීම් නිවැරදිව තේරුම්ගනිමු’ නමැති පොතේ 6වෙනි පරිච්ඡේදය බලන්න. මෙය යෙහෝවා දෙවිගේ සාක්ෂිකරුවන්ගේ ප්‍රකාශනයක්

www.pr418.com/si වෙබ් අඩවියෙත් තිබෙනවා

    සිංහල ප්‍රකාශන (1993-2026)
    ලොග් අවුට්
    ලොග් ඉන්
    • සිංහල
    • ලින්ක් එක යවන්න
    • සොයන ආකාරය සකස් කරගන්න
    • Copyright © 2025 Watch Tower Bible and Tract Society of Pennsylvania
    • භාවිත කිරීමේ නීති
    • පෞද්ගලික තොරතුරු රැකීම
    • Privacy Settings
    • JW.ORG
    • ලොග් ඉන්
    ලින්ක් එක යවන්න