ඔන්ලයින් ලයිබ්‍රරි
වොච්ටවර්
ඔන්ලයින් ලයිබ්‍රරි
සිංහල
  • බයිබලය
  • ප්‍රකාශන
  • රැස්වීම්
  • wp17 අංක 1 16 පි.
  • බයිබලයේ කියන්නේ මොනවාද?

මේකට අදාළ වීඩියෝ නැහැ.

සමාවෙන්න. යම් දෝෂයක් නිසා වීඩියෝ එක ලෝඩ් කරන්න බැහැ.

  • බයිබලයේ කියන්නේ මොනවාද?
  • 2017 මුරටැඹ යෙහෝවා දෙවිගේ රාජ්‍යය ප්‍රකාශ කරයි (පොදු)
  • උපමාතෘකා
  • සමාන තොරතුරු
  • දුක් වේදනාවලට වග කියන්න ඕනෙ දෙවියන්ද?
  • දුක් කරදර කවදා හරි නැති වෙයිද?
  • දුක් වේදනා
    2015 පිබිදෙව්!
  • 3වන ප්‍රශ්නය: දෙවියන් මට දුක් විඳින්න ඉඩහැරලා තියෙන්නේ ඇයි?
    2012 මුරටැඹ යෙහෝවා දෙවිගේ රාජ්‍යය ප්‍රකාශ කරයි
  • දෙවි දුක් වේදනාවලට ඉඩහරින්නේ ඇයි?
    බයිබලයේ සඳහන් ඉගැන්වීම් නිවැරදිව තේරුම්ගනිමු
  • සලකන මැවුම්කරුවෙක් සිටී නම්, ඇයි මෙතරම් දුක් ගාවිනා?
    ඔබ ගැන සලකන මැවුම්කරුවෙක් සිටීද?
තව තොරතුරු
2017 මුරටැඹ යෙහෝවා දෙවිගේ රාජ්‍යය ප්‍රකාශ කරයි (පොදු)
wp17 අංක 1 16 පි.
යුද්ධයක් සිදු වෙන අතරේ තම දරුවාව තුරුලු කරන් ඉන්න මවක්

අපි මුහුණ දෙන දුක් කරදරවලට වග කියන්න ඕනෙ දෙවියන්ද?

බයිබලයේ කියන්නේ මොනවාද?

දුක් වේදනාවලට වග කියන්න ඕනෙ දෙවියන්ද?

ඔයා කියන්නේ මොකක්ද?

  • ඔව්

  • නැහැ

  • සමහරවිට

බයිබලයේ කියන්නේ මෙහෙමයි

‘සැබෑ දෙවි කවදා හෝ දුෂ්ට ලෙස ක්‍රියා කරයිද? එවැනි සිතුවිල්ලක්වත් ඔහුගේ සිතට පහළ වන්නේ නැත.’ (යෝබ් 34:10) අපි මුහුණ දෙන දුක් කරදරවලට හේතුව දෙවියන් කියලා කොහොමටවත් හිතන්න බැහැ.

බයිබලයේ මෙහෙමත් කියනවා

  • මේ “ලෝකයේ පාලකයා” වන සාතන් තමයි අපි විඳින දුක් කරදරවලට වග කියන්න ඕනේ.—යොහන් 14:30.

  • ජීවිතයේ අපි ගන්න වැරදි තීරණ නිසාත් අපිට ප්‍රශ්න ගැටලුවලට මුහුණ දෙන්න වෙනවා.—යාකොබ් 1:14, 15.

දුක් කරදර කවදා හරි නැති වෙයිද?

සමහරු හිතනවා ලෝකයේ ඉන්න හැමෝම එකමුතු වුණොත් දුක් කරදර නැති කරන්න පුළුවන් වෙයි කියලා. තවත් අය කියන්නේ ලෝකයේ තත්වය හොඳ අතට හැරෙන එකක් නැහැ කියලයි. ඔයා මොකක්ද හිතන්නේ?

බයිබලයේ කියන්නේ මෙහෙමයි

ළඟදීම දෙවියන් දුක් කරදර නැති කරලා දානවා. “මරණයද තවත් නොවන්නේය. වැලපීමද හැඬීමද වේදනාවද තවත් නොවන්නේය.”—එළිදරව් 21:3, 4.

බයිබලයේ මෙහෙමත් කියනවා

  • සාතන් ඇති කරලා තියෙන දුක් වේදනාවලට හේතු වෙන හැම දෙයක්ම දෙවියන් යේසුස් මාර්ගයෙන් නැති කරලා දානවා.—1 යොහන් 3:8.

  • හොඳ මිනිසුන් මේ පොළොවේ සාමයෙන් සදහටම ජීවත් වෙන්න යනවා.—ගීතාවලිය 37:9-11, 29.

දෙවියන් දුක් වේදනාවලට ඉඩහැරලා තියෙන්නේ ඇයි කියලා දැනගන්න ‘බයිබලයේ සඳහන් ඉගැන්වීම් නිවැරදිව තේරුම්ගනිමු’ පොතේ 11වෙනි පරිච්ඡේදය බලන්න. මෙය යෙහෝවා දෙවිගේ සාක්ෂිකරුවන්ගේ ප්‍රකාශනයක්

www.pr418.com/si වෙබ් අඩවියෙත් තිබෙනවා

    සිංහල ප්‍රකාශන (1993-2026)
    ලොග් අවුට්
    ලොග් ඉන්
    • සිංහල
    • ලින්ක් එක යවන්න
    • සොයන ආකාරය සකස් කරගන්න
    • Copyright © 2025 Watch Tower Bible and Tract Society of Pennsylvania
    • භාවිත කිරීමේ නීති
    • පෞද්ගලික තොරතුරු රැකීම
    • Privacy Settings
    • JW.ORG
    • ලොග් ඉන්
    ලින්ක් එක යවන්න