ඔන්ලයින් ලයිබ්‍රරි
වොච්ටවර්
ඔන්ලයින් ලයිබ්‍රරි
සිංහල
  • බයිබලය
  • ප්‍රකාශන
  • රැස්වීම්
  • wp17 අංක 2 16 පි.
  • බයිබලයේ කියන්නේ මොනවාද?

මේකට අදාළ වීඩියෝ නැහැ.

සමාවෙන්න. යම් දෝෂයක් නිසා වීඩියෝ එක ලෝඩ් කරන්න බැහැ.

  • බයිබලයේ කියන්නේ මොනවාද?
  • 2017 මුරටැඹ යෙහෝවා දෙවිගේ රාජ්‍යය ප්‍රකාශ කරයි (පොදු)
  • උපමාතෘකා
  • සමාන තොරතුරු
  • අප ජීවත් වන්නේ ‘අවසාන කාලයේද?’
  • අනාගතයේදී මිනිසුන්ට මොනවා වෙයිද?
  • ලෝක විනාශය ළං වෙලාද?
    බයිබලයේ ඉගැන්වීම් සරලව තේරුම්ගමු
  • අප ජීවත් වන්නේ ‘අවසාන කාලයේද?’
    බයිබලයේ සඳහන් ඉගැන්වීම් නිවැරදිව තේරුම්ගනිමු
  • “අවසාන කාලය” අඳුරගන්න තියෙන ලකුණ මොකක්ද?
    බයිබලයෙන් උත්තර
  • අප ‘අවසාන කාලයේ’ ජීවත් වන බවට සාක්ෂි
    අප ගැන සලකන දෙවි කෙනෙක් සිටිනවාද?
තව තොරතුරු
2017 මුරටැඹ යෙහෝවා දෙවිගේ රාජ්‍යය ප්‍රකාශ කරයි (පොදු)
wp17 අංක 2 16 පි.
හැමෝම පාරාදීසේ සතුටින් ජීවත් වෙනවා

විනාශයෙන් බේරෙන අයට පාරාදීස පොළොවක ජීවත් වෙන්න ලැබෙනවා

බයිබලයේ කියන්නේ මොනවාද?

අප ජීවත් වන්නේ ‘අවසාන කාලයේද?’

ඔයා කියන්නේ මොකක්ද?

  • ඔව්

  • නැහැ

  • සමහරවිට

බයිබලයේ කියන්නේ මෙහෙමයි

“අවසාන කාලයේදී ඉතා අසීරු, අනතුරු සහිත කාලයක් පැමිණෙන බව ඔබ දැනගත යුතුයි.” (2 තිමෝති 3:1) බයිබල් අනාවැකි, මේ කාලේ සිද්ධ වෙන දේවල් එක්ක සසඳද්දි අපි ජීවත් වෙන්නේ “අවසාන කාලයේ” කියලා පැහැදිලියි.

බයිබලයේ මෙහෙමත් කියනවා

  • අවසාන කාලය හඳුනගන්න තියෙන ලකුණුවලට යුද්ධ, සාගත, භූමිකම්පා, වසංගත වගේ දේවල් අයිති වෙනවා.—මතෙව් 24:3, 7; ලූක් 21:11.

  • අවසාන කාලෙදී මේ සමාජයේ මිනිසුන් දෙවියන්ගෙන් ඈත් වුණු සදාචාරය අතින් පිරිහුණු තත්වයකට පත් වෙනවා.—2 තිමෝති 3:2-5.

අනාගතයේදී මිනිසුන්ට මොනවා වෙයිද?

සමහරු හිතනවා ලොකු විනාශයක් ඇවිත් පොළොවත් එක්ක හැම කෙනෙක්වම විනාශ වෙලා යයි කියලා. තවත් අය හිතනවා මේ ලෝකේ තත්වය හොඳ අතට හැරෙයි කියලා. ඔයා මොකක්ද හිතන්නේ?

බයිබලයේ කියන්නේ මෙහෙමයි

“ධර්මිෂ්ඨයෝ පොළොව උරුම කරගන්නෝය. ඔවුහු එහි සදාකල් ජීවත් වන්නෝය.”—ගීතාවලිය 37:29.

බයිබලයේ මෙහෙමත් කියනවා

  • දුෂ්ට සමාජය සම්පූර්ණයෙන්ම විනාශ වෙලා යනවා.—1 යොහන් 2:17.

  • මේ මුළු පොළොවම පාරාදීසයක් වෙනවා.—යෙසායා 35:1, 6.

‘අවසාන කාලය’ ගැන වැඩි විස්තර දැනගන්න ‘බයිබලයේ සඳහන් ඉගැන්වීම් නිවැරදිව තේරුම්ගනිමු’ කියන පොතේ 9වෙනි පරිච්ඡේදය බලන්න. එය යෙහෝවා දෙවිගේ සාක්ෂිකරුවන්ගේ ප්‍රකාශනයක්

www.pr418.com/si වෙබ් අඩවියෙත් තිබෙනවා

    සිංහල ප්‍රකාශන (1993-2026)
    ලොග් අවුට්
    ලොග් ඉන්
    • සිංහල
    • ලින්ක් එක යවන්න
    • සොයන ආකාරය සකස් කරගන්න
    • Copyright © 2025 Watch Tower Bible and Tract Society of Pennsylvania
    • භාවිත කිරීමේ නීති
    • පෞද්ගලික තොරතුරු රැකීම
    • Privacy Settings
    • JW.ORG
    • ලොග් ඉන්
    ලින්ක් එක යවන්න