ඔන්ලයින් ලයිබ්‍රරි
වොච්ටවර්
ඔන්ලයින් ලයිබ්‍රරි
සිංහල
  • බයිබලය
  • ප්‍රකාශන
  • රැස්වීම්
  • wp17 අංක 3 16 පි.
  • බයිබලයේ කියන්නේ මොනවාද?

මේකට අදාළ වීඩියෝ නැහැ.

සමාවෙන්න. යම් දෝෂයක් නිසා වීඩියෝ එක ලෝඩ් කරන්න බැහැ.

  • බයිබලයේ කියන්නේ මොනවාද?
  • 2017 මුරටැඹ යෙහෝවා දෙවිගේ රාජ්‍යය ප්‍රකාශ කරයි (පොදු)
  • උපමාතෘකා
  • සමාන තොරතුරු
  • පොළොවේ යුක්තිය ඉටු වෙන කාලයක් කවදා හරි එයිද?
  • දෙවියන් එක ආගමකට, ජාතියකට විශේෂත්වයක් පෙන්නනවාද?
  • සැබෑ යුක්තියේ හා ධර්මිෂ්ඨකමේ උල්පත වන යෙහෝවා
    1998 මුරටැඹ යෙහෝවා දෙවිගේ රාජ්‍යය ප්‍රකාශ කරයි
  • “ඔහුගේ සියලු මාර්ග යුක්තිසහගතය”
    යෙහෝවාට ළං වන්න
  • හැමෝටම යුක්තිය ඉටු වෙන කාලයක් එයිද?
    තවත් ලිපි
  • යෙහෝවාව අනුකරණය කරන්න—යුක්තිය හා ධර්මිෂ්ඨකම පවත්වන්න
    1998 මුරටැඹ යෙහෝවා දෙවිගේ රාජ්‍යය ප්‍රකාශ කරයි
තව තොරතුරු
2017 මුරටැඹ යෙහෝවා දෙවිගේ රාජ්‍යය ප්‍රකාශ කරයි (පොදු)
wp17 අංක 3 16 පි.
විවිධ ජාතීන්වලට අයත් ජනයා

බයිබලයේ කියන්නේ මොනවාද?

පොළොවේ යුක්තිය ඉටු වෙන කාලයක් කවදා හරි එයිද?

ඔයා කියන්නේ මොකක්ද?

  • ඔව්

  • නැහැ

  • සමහරවිට

බයිබලයේ කියන්නේ මෙහෙමයි

“යෙහෝවා දෙවි පීඩිතයාටත් දිලින්දාටත් යුක්තිය ඉටු කර දෙන බව මට විශ්වාසය.” (ගීතාවලිය 140:12) දෙවියන්ගේ රාජ්‍යය මේ පොළොව පාලනය කරන කාලයේදී මුළු පොළොව පුරාම යුක්තිය ඉටු වෙන්න යනවා.

බයිබලයේ මෙහෙමත් කියනවා

  • ලෝකය පුරාම පැතිරිලා තියෙන අයුක්තිය දෙවියන්ට පේනවා. ඔහු ඉක්මනින්ම ඒක නැති කරන්න පියවර ගන්නවා.—දේශනාකාරයා 5:8.

  • දෙවියන් යුක්තිය ඉටු කරන කාලයේදී මුළු පොළොවටම සාමය සහ සුරක්ෂිතභාවය ලැබෙන්න යනවා.—යෙසායා 32:16-18.

දෙවියන් එක ආගමකට, ජාතියකට විශේෂත්වයක් පෙන්නනවාද?

සමහරු හිතනවා දෙවියන් සමහර ආගම්වල අයටත් ජාතීන්වල අයටත් ශාප කරලා තියෙනවා කියලා. තවත් අය කියන්නේ දෙවියන් හැමෝටම සලකන්නේ එකම විදිහට කියලයි. ඔයා මොකක්ද හිතන්නේ?

බයිබලයේ කියන්නේ මෙහෙමයි

‘දෙවි සියල්ලන්ටම එක හා සමානව සලකනවා. කෙනෙක් මොන ජාතියකට අයත් වුණත් ඔහු දෙවිට ගරුබිය දක්වමින් ධර්මිෂ්ඨව ක්‍රියා කළොත් දෙවි ඔහුව පිළිගන්නවා.’ (ක්‍රියා 10:34, 35) දෙවියන්ට හැමෝම එක හා සමානයි.

බයිබලයේ මෙහෙමත් කියනවා

  • බයිබලයේ තියෙන පණිවිඩය “සියලු ජාතීන්ටත් ගෝත්‍රවලටත් භාෂාවලටත් ජනයාටත් ප්‍රීතිමත් පණිවිඩයක්.”—එළිදරව් 14:6.

පොළොවේ යුක්තිය ඉටු වෙන කාලය ගැන දැනගන්න ‘බයිබලයේ සඳහන් ඉගැන්වීම් නිවැරදිව තේරුම්ගනිමු’ කියන පොතේ 3වෙනි පරිච්ඡේදය බලන්න. එය යෙහෝවා දෙවිගේ සාක්ෂිකරුවන්ගේ ප්‍රකාශනයක්.

www.pr418.com/si වෙබ් අඩවියෙත් තිබෙනවා

    සිංහල ප්‍රකාශන (1993-2026)
    ලොග් අවුට්
    ලොග් ඉන්
    • සිංහල
    • ලින්ක් එක යවන්න
    • සොයන ආකාරය සකස් කරගන්න
    • Copyright © 2025 Watch Tower Bible and Tract Society of Pennsylvania
    • භාවිත කිරීමේ නීති
    • පෞද්ගලික තොරතුරු රැකීම
    • Privacy Settings
    • JW.ORG
    • ලොග් ඉන්
    ලින්ක් එක යවන්න