හැඳින්වීම
ඔයා හිතන්නේ මොකක්ද?
දෙවියන් අපිව නිර්මාණය කළේ ටික දවසකින් මැරිලා යන්නද? බයිබලයේ මෙහෙම කියනවා. “දෙවි ඔවුන්ගේ ඇස්වලින් සියලු කඳුළු පිස දමන්නේය. මරණයද තවත් නොවන්නේය.”—එළිදරව් 21:4.
ජීවිතය ගැනත් මරණය ගැනත් බයිබලයේ කියන්නේ මොනවාද කියලා මේ සඟරාවේ පෙන්වනවා.