ඔන්ලයින් ලයිබ්‍රරි
වොච්ටවර්
ඔන්ලයින් ලයිබ්‍රරි
සිංහල
  • බයිබලය
  • ප්‍රකාශන
  • රැස්වීම්
  • wp18 අංක 1 16 පි.
  • ඔයා හිතන්නේ මොකක්ද?

මේකට අදාළ වීඩියෝ නැහැ.

සමාවෙන්න. යම් දෝෂයක් නිසා වීඩියෝ එක ලෝඩ් කරන්න බැහැ.

  • ඔයා හිතන්නේ මොකක්ද?
  • 2018 මුරටැඹ යෙහෝවා දෙවිගේ රාජ්‍යය ප්‍රකාශ කරයි (පොදු)
  • උපමාතෘකා
  • සමාන තොරතුරු
  • දෙවියන්ගේ යාළුවෙක් වෙන්න බයිබලයේ තියෙන තොරතුරු ඔයාට උදව් වෙයිද?
  • දෙවි ඔහුගේ මිතුරා වීමට ඔබට ආරාධනා කරනවා
    දෙවිගේ මිතුරා වන්න ඔබටත් පුළුවන්!
  • යෙහෝවා දෙවියන්ගේ යාළුවෙක් වෙන්න ඔයාට පුළුවන්
    හැමදාටම සතුටින් ජීවත් වෙන්න! - ඒ කොහොමද කියලා බයිබලයෙන් දැනගන්න
  • හොඳ යාළුවෙක් කියන්නේ කාටද?
    බයිබලයෙන් උත්තර
  • ඔබ හොඳ යාළුවෙක්ද?
    2014 පිබිදෙව්!
තව තොරතුරු
2018 මුරටැඹ යෙහෝවා දෙවිගේ රාජ්‍යය ප්‍රකාශ කරයි (පොදු)
wp18 අංක 1 16 පි.
විවේකයෙන් ඉන්න යුවළක් බයිබලය කියවමින්

ඔයා හිතන්නේ මොකක්ද?

දෙවියන්ගේ යාළුවෙක් වෙන්න බයිබලයේ තියෙන තොරතුරු ඔයාට උදව් වෙයිද?

සමහරු හිතනවා . . .

එයාලා පව්කාරයන් නිසා දෙවියන්ගේ යාළුවෙක් වෙන්න එයාලට බැහැ කියලා. තවත් අය කියන්නේ දෙවියන් එයාලා ගැන සැලකිලිමත් නැහැ කියලයි. ඔයා හිතන්නේ මොකක්ද?

බයිබලයේ කියන්නේ මෙහෙමයි

‘අවංක අයට දෙවියන් ළංව සිටිනවා.’ (හිතෝපදේශ 3:32) අපි දෙවියන්ට කීකරු වෙනවා නම් අපිට පුළුවන් ඔහුගේ යාළුවන් වෙන්න.

බයිබලයේ මෙහෙමත් කියනවා

  • දෙවියන් කැමතියි අපේ යාළුවෙක් වෙන්න.—යාකොබ් 4:8.

  • කිට්ටු යාළුවෙක් වගේ දෙවියන් අපිට උදව් කරන්නත් අපේ වැරදිවලට සමාව දෙන්නත් කැමැත්තෙන් ඉන්නවා.—ගීතාවලිය 86:5.

  • දෙවියන්ගේ යාළුවන් ඔහු ප්‍රේම කරන දේවලට ප්‍රේම කරනවා. ඔහු පිළිකුල් කරන දේවල් පිළිකුල් කරනවා.—රෝම 12:9.

දෙවියන් සතුටු වෙන විදිහට ජීවත් වෙන්න පුළුවන් කොහොමද කියලා දැනගන්න ‘බයිබලයේ ඉගැන්වීම් සරලව තේරුම්ගමු’ කියන පොතේ 12වෙනි පරිච්ඡේදය බලන්න. එය යෙහෝවා දෙවිගේ සාක්ෂිකරුවන්ගේ ප්‍රකාශනයක්. www.pr418.com/si වෙබ් අඩවියෙත් තියෙනවා

    සිංහල ප්‍රකාශන (1993-2026)
    ලොග් අවුට්
    ලොග් ඉන්
    • සිංහල
    • ලින්ක් එක යවන්න
    • සොයන ආකාරය සකස් කරගන්න
    • Copyright © 2025 Watch Tower Bible and Tract Society of Pennsylvania
    • භාවිත කිරීමේ නීති
    • පෞද්ගලික තොරතුරු රැකීම
    • Privacy Settings
    • JW.ORG
    • ලොග් ඉන්
    ලින්ක් එක යවන්න