හැඳින්වීම
දෙවියන් ඇත්තටම ඔයාට ආදරෙයිද?
විපත්තිවලට මුහුණ දෙන්න වෙද්දී, මිනිසුන් මැරෙද්දී දෙවියන්ට මේවා පේන්නේ නැද්ද කියලා හුඟක් අය අහනවා. බයිබලයේ කියන්නේ මෙහෙමයි.
“යෙහෝවා දෙවිගේ ඇස් ධර්මිෂ්ඨයන් දෙසටත් ඔහුගේ කන් ඔවුන්ගේ කන්නලව් වෙතටත් යොමු වී තිබේ. නමුත් යෙහෝවා දෙවි නපුරු දේවල් කරන අයව ප්‍රතික්ෂේප කරයි.”—1 පේතෘස් 3:12.
දෙවියන් අපිට උදව් කරන්නේ කොහොමද කියලත් දුක් වේදනා නැති කරන්නේ කොහොමද කියලත් මේ ‘මුරටැඹ’ සඟරාවෙන් දැනගන්න පුළුවන්.