ඔන්ලයින් ලයිබ්‍රරි
වොච්ටවර්
ඔන්ලයින් ලයිබ්‍රරි
සිංහල
  • බයිබලය
  • ප්‍රකාශන
  • රැස්වීම්
  • km 10/09 3 පි.
  • ප්‍රශ්න පෙට්ටිය

මේකට අදාළ වීඩියෝ නැහැ.

සමාවෙන්න. යම් දෝෂයක් නිසා වීඩියෝ එක ලෝඩ් කරන්න බැහැ.

  • ප්‍රශ්න පෙට්ටිය
  • 2009 අපගේ රාජ්‍ය සේවාව
  • සමාන තොරතුරු
  • අපේ අයිතිය නීත්‍යනුකූලව තහවුරු කිරීම
    2023 ක්‍රිස්තියානි ජීවිතය සහ දේවසේවය වැඩපොත
  • ආරක්ෂිත නිවාස සංකීර්ණවල ‘සම්පූර්ණ සාක්ෂියක් දරන්න’
    2008 අපගේ රාජ්‍ය සේවාව
  • කරුණාකර හැකි විගස හමු වන්න
    2003 අපගේ රාජ්‍ය සේවාව
  • පොලිස් ආරක්ෂාව—බලාපොරොත්තු හා විවිධාකාර භය
    2002 පිබිදෙව්!
තව තොරතුරු
2009 අපගේ රාජ්‍ය සේවාව
km 10/09 3 පි.

ප්‍රශ්න පෙට්ටිය

◼ අපේ දේවසේවය නවත්වන ලෙස පැවසුවොත් අප කුමක් කළ යුතුද?

දේවසේවයේ යෙදෙන විට අපේ සේවය නීති විරෝධියයි කියමින් එය නවත්වන ලෙස සමහර අවස්ථාවලදී පොලිස් නිලධාරීන් පවසා තිබෙනවා. එවැනි තත්වයක් ඇති වුණොත් හැකි ඉක්මනින් එම ප්‍රදේශයෙන් ඉවත් වී යන්න. (මතෙ. 5:41; ෆිලි. 4:5) මෙවැනි සේවයක් කිරීමට අපට තිබෙන නීත්‍යනුකූල අයිතිය ගැන කතා කරමින් එය පෞද්ගලිකව විසඳීමට උත්සාහ කිරීමෙන් වළකින්න. හැකි නම් එම නිලධාරියාගේ බැජ් අංකය හා ඔහු කුමන පොලිස් ස්ථානයට අයිතිද වැනි තොරතුරු ඥානවන්තව සොයාගන්න. ඉන්පසු එම සිදුවීම ගැන හැකි ඉක්මනින් වැඩිමහල්ලන්ට දන්වන්න. ඔවුන් ඒ බව ශාඛා කාර්යාලයට දන්වයි. ඒ වගේම තට්ටු නිවාසයක් නැතහොත් නිවාස සංකීර්ණයක් භාර නිලධාරියෙක් හෝ එහි සිටින වෙනත් නියෝජිතයෙක් හෝ එම නිවාසවලට නොයන ලෙස පැවසුවොත් ඔබ ඊට කීකරු විය යුතුයි. අප එවැනි නිලධාරීන් සමඟ මෘදු හා නිහතමානි අන්දමින් කටයුතු කරන විට අනවශ්‍ය ගැටලු බොහොමයක් මඟහරවාගත හැකියි.—හිතෝ. 15:1; රෝම 12:18.

    සිංහල ප්‍රකාශන (1993-2026)
    ලොග් අවුට්
    ලොග් ඉන්
    • සිංහල
    • ලින්ක් එක යවන්න
    • සොයන ආකාරය සකස් කරගන්න
    • Copyright © 2025 Watch Tower Bible and Tract Society of Pennsylvania
    • භාවිත කිරීමේ නීති
    • පෞද්ගලික තොරතුරු රැකීම
    • Privacy Settings
    • JW.ORG
    • ලොග් ඉන්
    ලින්ක් එක යවන්න