පරණ අංගය අලුත්ම ආරෙකින්
මාසේ පළවෙනි සෙනසුරාදා බයිබල් පාඩම් පටන්ගන්න “බයිබලයෙන් පිළිතුරු සොයමු” කියන මුරටැඹ ලිපිය මීට කලින් පාවිච්චි කළා. නමුත් ජනවාරි මාසේ ඉඳලා අපි ඒ ලිපිය වෙනුවට පාවිච්චි කරන්නේ මුරටැඹ පොදු කලාපයේ අන්තිම පිටුවේ ඇති “පැනයට පිළිතුර බයිබලයෙන්” කියන ලිපියයි. එම ලිපිය කලින් ලිපිය විදිහටම බයිබල් පාඩම් පටන්ගන්න පාවිච්චි කරන්න පුළුවන්. (2010 දෙසැම්බර් රාජ්‍ය සේවාවේ දෙවෙනි පිටුව) පළවෙනි සෙනසුරාදා සේවයේදී “අත්හදා බැලීමට යෝජනා” කලින් වගේම රාජ්‍යය සේවාවේ පළ වෙනවා.