ඔන්ලයින් ලයිබ්‍රරි
වොච්ටවර්
ඔන්ලයින් ලයිබ්‍රරි
සිංහල
  • බයිබලය
  • ප්‍රකාශන
  • රැස්වීම්
  • mwb16 ජූනි 6 පි.
  • “දෙවි මාගේ උපකාරකයාය”

මේකට අදාළ වීඩියෝ නැහැ.

සමාවෙන්න. යම් දෝෂයක් නිසා වීඩියෝ එක ලෝඩ් කරන්න බැහැ.

  • “දෙවි මාගේ උපකාරකයාය”
  • 2016 ක්‍රිස්තියානි ජීවිතය සහ දේවසේවය වැඩපොත
  • සමාන තොරතුරු
  • “සියලු බර යෙහෝවා දෙවිට භාර දෙන්න”
    2016 ක්‍රිස්තියානි ජීවිතය සහ දේවසේවය වැඩපොත
  • යෙහෝවා තමන් කෙරෙහි විශ්වාස කරන අයට උපකාර කරයි
    2004 අපගේ රාජ්‍ය සේවාව
  • දෙවිගේ මඟ පෙන්වීම් අපට නැතුවම බැහැ
    2008 මුරටැඹ යෙහෝවා දෙවිගේ රාජ්‍යය ප්‍රකාශ කරයි
  • යෙහෝවා දෙවි කෙරෙහි ඇති පූර්ණ විශ්වාසය නිසැකකමක් ලබා දෙයි
    2011 මුරටැඹ යෙහෝවා දෙවිගේ රාජ්‍යය ප්‍රකාශ කරයි
තව තොරතුරු
2016 ක්‍රිස්තියානි ජීවිතය සහ දේවසේවය වැඩපොත
mwb16 ජූනි 6 පි.

යහපත් ක්‍රිස්තියානීන් වෙමු

“දෙවි මාගේ උපකාරකයාය”

අභියෝගවලට මුහුණ දෙන්න වෙද්දී දාවිත්ට හැඟුණු විදිහ ගීතාවලිය 52-59 දක්වා සඳහන් වෙනවා. ඒත් දාවිත් දිගටම යෙහෝවා දෙවිට විශ්වාසවන්තව හිටියා. (ගීතා 54:4; 55:22) දෙවිගේ වදන් ගැන එයා දෙවිට ස්තුති කළා. (ගීතා 56:10) අපිත් යෙහෝවා දෙවි ගැන ඒ හා සමාන විශ්වාසයක් ඇති කරගන්නවාද? අභියෝග එද්දී දෙවිගේ වචනයෙන් මඟ පෙන්වීම් ලබාගන්නවාද? (හිතෝ 2:6) මේ වගේ තත්වයන්වලට මුහුණ දෙද්දී ඔයාට උදව් වුණු බයිබල් පද මොනවාද?

  • අධෛර්යවීම් නැත්නම් මානසික පීඩනය

  • අසනීප

  • කෙනෙක් හිත රිදෙව්වාම

  • පීඩා

    සිංහල ප්‍රකාශන (1993-2026)
    ලොග් අවුට්
    ලොග් ඉන්
    • සිංහල
    • ලින්ක් එක යවන්න
    • සොයන ආකාරය සකස් කරගන්න
    • Copyright © 2025 Watch Tower Bible and Tract Society of Pennsylvania
    • භාවිත කිරීමේ නීති
    • පෞද්ගලික තොරතුරු රැකීම
    • Privacy Settings
    • JW.ORG
    • ලොග් ඉන්
    ලින්ක් එක යවන්න