දේවවචනය නිධානයක් | ගීතාවලිය 60–68
යාච්ඤා අසන තැනැත්තා වන යෙහෝවා දෙවිට ප්‍රශංසා කරන්න
දෙවිට දුන්න පොරොන්දු ගැන යාච්ඤාවලදී නිතරම මතක් කරන්න
දෙවිට දුන්න පොරොන්දු ගැන යාච්ඤා කරද්දී ඒවා ඉටු කරන්න අපි අරන් තියෙන අධිෂ්ඨානය ශක්තිමත් වෙනවා
අපි දෙවිට දෙන පොරොන්දු අතරින් වැදගත්ම පොරොන්දුව තමයි දෙවිට කැපවෙන බවට දෙන පොරොන්දුව
හන්නා
හිතේ තියෙන හැම දේම දෙවිට කියලා ඔහුව විශ්වාස කරන බව පෙන්වන්න
අර්ථවත්ව යාච්ඤා කරන එකට අපේ හිතේ තියෙන හැම දෙයක්ම දෙවිට කියන එකත් ඇතුළත්
අවශ්‍ය දේවල් ගැන නිශ්චිතව යාච්ඤා කරනවා නම් යෙහෝවා දෙවි උත්තර දෙන විදිහ ගැන තේරුම්ගන්න ඒක ඔයාට උදව් වෙයි
යේසුස්
යෙහෝවා දෙවි ධර්මිෂ්ඨ සියලුදෙනාගේ යාච්ඤා අසන තැනැත්තායි
යෙහෝවා දෙවි ගැන ඉගෙනගෙන ඔහුගේ කැමැත්ත කරන්න කැමති ‘සෑම ජාතියකටම අයත් මිනිසුන්ට’ ඔහු සවන් දෙනවා
ඕනෙම වෙලාවක යෙහෝවා දෙවි අපේ යාච්ඤා අහනවා
කොර්නේලියස්
ඔයාගේ යාච්ඤාවට ඇතුළත් කරන්න කැමති දේවල් කිහිපයක් ලියන්න.