ඔන්ලයින් ලයිබ්‍රරි
වොච්ටවර්
ඔන්ලයින් ලයිබ්‍රරි
සිංහල
  • බයිබලය
  • ප්‍රකාශන
  • රැස්වීම්
  • mwb16 ජූලි 2 පි.
  • දෙවිට සේවය කරන්න උදව් වෙන සරල ජීවිතයක්

මේකට අදාළ වීඩියෝ නැහැ.

සමාවෙන්න. යම් දෝෂයක් නිසා වීඩියෝ එක ලෝඩ් කරන්න බැහැ.

  • දෙවිට සේවය කරන්න උදව් වෙන සරල ජීවිතයක්
  • 2016 ක්‍රිස්තියානි ජීවිතය සහ දේවසේවය වැඩපොත
  • සමාන තොරතුරු
  • ඔබේ ජීවිතය සරලද?
    2010 අපගේ රාජ්‍ය සේවාව
  • ඔබේ ඇස සරලව තබාගන්න
    2004 අපගේ රාජ්‍ය සේවාව
  • එදිනෙදා දේ ගැන වද නොවී රාජ්‍යයට මුල් තැන දෙමු
    2016 මුරටැඹ යෙහෝවා දෙවිගේ රාජ්‍යය ප්‍රකාශ කරයි (පාඩම්)
  • පුරෝගාමි සේවය දෙවි එක්ක අපේ බැඳීම ශක්තිමත් කරයි
    2013 මුරටැඹ යෙහෝවා දෙවිගේ රාජ්‍යය ප්‍රකාශ කරයි
තව තොරතුරු
2016 ක්‍රිස්තියානි ජීවිතය සහ දේවසේවය වැඩපොත
mwb16 ජූලි 2 පි.

යහපත් ක්‍රිස්තියානීන් වෙමු

දෙවිට සේවය කරන්න උදව් වෙන සරල ජීවිතයක්

අපේ ජීවිත සංකීර්ණ කරන දේවල් අද ඕන තරම් තියෙනවා. දේවල් මිල දී ගන්න, පාවිච්චි කරන්න, නඩත්තු කරන්න, ආරක්ෂා කරන්න අපේ කාලයත් ශක්තියත් වැය වෙනවා. යේසුස් සරල ජීවිතයක් ගත කරපු නිසා ඔහු දෙවිට කරපු සේවයට ධන සම්පත් බාධාවක් වුණේ නැහැ.—මතෙ 8:20.

යුවළක් යෙහෝවා දෙවිගේ සාක්ෂිකරුවන්ගේ රැස්වීමක

වැඩි සේවයක් කරන්න පුළුවන් විදිහට ඔයාගේ ජීවිතය සරල කරගන්න පුළුවන් කොහොමද? යම් වෙනස්කම් කරලා ඔයාගේ පවුලේ කෙනෙක්ටත් පුරෝගාමි සේවය කරන්න පුළුවන්ද? ඔයා පූර්ණකාලීනව සේවය කරමින් හිටියත් ධන සම්පත් නිසා ටිකෙන් ටික ජීවිතේ සංකීර්ණ වෙලාද? යෙහෝවා දෙවිට සේවය කරමින් සරල ජීවිතයක් ගත කරනවා නම් සතුට පිරුණු තෘප්තිමත් ජීවිතයක් ගත කරන්න පුළුවන්.—1තිමෝ 6:7-9.

ඔයාගේ ජීවිතේ සරල කරගන්න පුළුවන් විදි කිහිපයක් ලියන්න.

    සිංහල ප්‍රකාශන (1993-2026)
    ලොග් අවුට්
    ලොග් ඉන්
    • සිංහල
    • ලින්ක් එක යවන්න
    • සොයන ආකාරය සකස් කරගන්න
    • Copyright © 2025 Watch Tower Bible and Tract Society of Pennsylvania
    • භාවිත කිරීමේ නීති
    • පෞද්ගලික තොරතුරු රැකීම
    • Privacy Settings
    • JW.ORG
    • ලොග් ඉන්
    ලින්ක් එක යවන්න