දේවවචනය නිධානයක් | ගීතාවලිය 92-101
මහලු වයසෙදීත් සැබෑ නමස්කාරයට උපරිමයෙන් දායක වෙමින්
රටඉඳි ගහකට පුළුවන් අවුරුදු 100කට වඩා පල දරන්න
මහලු අය පල දරන විදි
අනිත් අය වෙනුවෙන් යාච්ඤා කරනවා
බයිබලය අධ්‍යයනය කරනවා
රැස්වීම්වලට ඇවිත් අදහස් දක්වනවා
අද්දැකීම් අනිත් අයත් එක්ක බෙදාගන්නවා
උද්‍යෝගයෙන් දේශනා කරනවා