ඔන්ලයින් ලයිබ්‍රරි
වොච්ටවර්
ඔන්ලයින් ලයිබ්‍රරි
සිංහල
  • බයිබලය
  • ප්‍රකාශන
  • රැස්වීම්
  • mwb16 සැප්තැම්බර් 3 පි.
  • ‘යෙහෝවා දෙවිගේ නීතිය පිළිපදින්න’

මේකට අදාළ වීඩියෝ නැහැ.

සමාවෙන්න. යම් දෝෂයක් නිසා වීඩියෝ එක ලෝඩ් කරන්න බැහැ.

  • ‘යෙහෝවා දෙවිගේ නීතිය පිළිපදින්න’
  • 2016 ක්‍රිස්තියානි ජීවිතය සහ දේවසේවය වැඩපොත
  • සමාන තොරතුරු
  • යෙහෝවාගේ වචනය කෙරෙහි දැඩි විශ්වාසයක් තබන්න
    2005 මුරටැඹ යෙහෝවා දෙවිගේ රාජ්‍යය ප්‍රකාශ කරයි
  • ඔබේ මාවත ආලෝකවත් කිරීමට දේවවචනයට ඉඩ දෙන්න
    2005 මුරටැඹ යෙහෝවා දෙවිගේ රාජ්‍යය ප්‍රකාශ කරයි
  • දෙවිගේ වචනයට ඔබ කොතරම් ඇලුම් කරනවාද?
    1999 මුරටැඹ යෙහෝවා දෙවිගේ රාජ්‍යය ප්‍රකාශ කරයි
  • ‘ඔබගේ නීතියට මම කොපමණ ප්‍රිය වෙම්ද!’
    2006 මුරටැඹ යෙහෝවා දෙවිගේ රාජ්‍යය ප්‍රකාශ කරයි
තව තොරතුරු
2016 ක්‍රිස්තියානි ජීවිතය සහ දේවසේවය වැඩපොත
mwb16 සැප්තැම්බර් 3 පි.

දේවවචනය නිධානයක් | ගීතාවලිය 119

‘යෙහෝවා දෙවිගේ නීතිය පිළිපදින්න’

යෙහෝවා දෙවිගේ නීතිය පිළිපදින්න නම් අපි කැමැත්තෙන්ම දෙවිගේ මඟ පෙන්වීම්වලට කීකරු වෙන්න ඕනේ. දාවිත් යෙහෝවා දෙවිගේ නීතිය පිළිපදිමින් දෙවි මත රඳා හිටියා. ඒ වගේ කටයුතු කරපු තවත් හුඟදෙනෙක් ගැන බයිබලයේ තියෙනවා.

ගීතිකාකරු සැරයටියක් ආධාරයෙන් ඇවිදිමින්

සැබෑ සතුට රඳා පවතින්නේ දෙවිගේ නීතිය පිළිපැදීම මතයි

119:1-8

යොෂුවා අකුළන ලියවිල්ලක් කියවමින්

යෙහෝවා දෙවිගේ මඟ පෙන්වීම්වලට කීකරු වෙන්න යොෂුවා පොඩ්ඩක්වත් භය වුණේ නැහැ. මොකද සැබෑ සතුටත් සාර්ථකත්වයත් ලැබෙන්නේ මුළු හදවතින්ම යෙහෝවා දෙවිව විශ්වාස කරන අයට කියලා එයා දැනගෙන හිටියා

ජීවිතයේ මුහුණ දෙන පීඩා පරීක්ෂා දරාගන්න අවශ්‍ය ධෛර්යය දේවවචනයෙන් ලැබෙනවා

119:33-40

යෙරෙමියා යාච්ඤා කරමින්

දුෂ්කර තත්වයන් යටතේදීත් යෙරෙමියා නිර්භීතව කටයුතු කරමින් යෙහෝවා දෙවි මත රඳා හිටියා. සරල ජීවිතයක් ගත කරමින් දිගටම තමන්ගේ පැවරුම ඉටු කළා

දේවවචනය ගැන නිවැරදි දැනුමක් තියෙනවා නම් භය නැතුව දේශනා කරන්න පුළුවන්

119:41-48

පාවුල් ආණ්ඩුකාර ෆීලික්ස්ට දේශනා කරමින්

ඕනම කෙනෙක්ට ශුභාරංචිය ගැන කියන්න පාවුල් භය වුණේ නැහැ. ආණ්ඩුකාර ෆීලික්ස්ට ශුභාරංචිය ගැන කියපු වෙලේ යෙහෝවා දෙවි තමන්ට උදව් කරයි කියලා එයා දැනගෙන හිටියා

ගීතිකාකරු සැරයටියක් ආධාරයෙන් ඇවිදිමින්

භය නැතුව සාක්ෂි දරන්න මට පුළුවන් වෙන්නේ මොන වගේ අවස්ථාවලදීද?

  • ඉස්කෝලේ අයට

  • වැඩපොළේ අයට

  • පවුලේ අයට

  • අනිත් අයට

ගීතාවලිය 119 අකාරාදියට අනුව රචනා කළේ මතක තියාගන්න උදව්වක් විදිහට වෙන්න ඇති. ඒකේ කොටස් 22ක් තියෙනවා. හැම කොටසකටම පද 8ක් තියෙනවා. මුල් කොටසේ හැම පදයක්ම පටන්ගන්නේ හෙබ්‍රෙව් හෝඩියේ මුල් අකුරෙන්. දෙවෙනි කොටස පටන්ගන්නේ දෙවෙනි අකුරෙන්. හෙබ්‍රෙව් හෝඩියේ අකුරු 22ක් තියෙන නිසා 119වෙනි ගීතිකාවේ පද 176ක් තියෙනවා.

    සිංහල ප්‍රකාශන (1993-2026)
    ලොග් අවුට්
    ලොග් ඉන්
    • සිංහල
    • ලින්ක් එක යවන්න
    • සොයන ආකාරය සකස් කරගන්න
    • Copyright © 2025 Watch Tower Bible and Tract Society of Pennsylvania
    • භාවිත කිරීමේ නීති
    • පෞද්ගලික තොරතුරු රැකීම
    • Privacy Settings
    • JW.ORG
    • ලොග් ඉන්
    ලින්ක් එක යවන්න