ඔන්ලයින් ලයිබ්‍රරි
වොච්ටවර්
ඔන්ලයින් ලයිබ්‍රරි
සිංහල
  • බයිබලය
  • ප්‍රකාශන
  • රැස්වීම්
  • mwb16 ඔක්තෝබර් 3 පි.
  • “ඔබේ සිත ඇදී යන්න ඉඩ නොදෙන්න”

මේකට අදාළ වීඩියෝ නැහැ.

සමාවෙන්න. යම් දෝෂයක් නිසා වීඩියෝ එක ලෝඩ් කරන්න බැහැ.

  • “ඔබේ සිත ඇදී යන්න ඉඩ නොදෙන්න”
  • 2016 ක්‍රිස්තියානි ජීවිතය සහ දේවසේවය වැඩපොත
  • සමාන තොරතුරු
  • සිත ආරක්ෂා කරගමු
    2019 මුරටැඹ යෙහෝවා දෙවිගේ රාජ්‍යය ප්‍රකාශ කරයි (පාඩම්)
  • සෝදිසියෙන් ඉන්න! සාතන්ට ඕනෙ ඔයාව ගිල දමන්නයි
    2015 මුරටැඹ යෙහෝවා දෙවිගේ රාජ්‍යය ප්‍රකාශ කරයි
  • යෙහෝවාට ප්‍රිය හදවතක් ඇති කරගනිමු
    2001 මුරටැඹ යෙහෝවා දෙවිගේ රාජ්‍යය ප්‍රකාශ කරයි
  • පටුන
    2022 පිබිදෙව්!
තව තොරතුරු
2016 ක්‍රිස්තියානි ජීවිතය සහ දේවසේවය වැඩපොත
mwb16 ඔක්තෝබර් 3 පි.

දේවවචනය නිධානයක් | හිතෝපදේශ 7–11

“ඔබේ සිත ඇදී යන්න ඉඩ නොදෙන්න”

තරුණයෙක් අනාචාර ජීවිතයක් ගත කරන ස්ත්‍රියක් ඉන්න ගෙයක් දිහා බලමින්

යෙහෝවා දෙවිගේ ප්‍රමිතිවලින් අපිට ආරක්ෂාවක් ලැබෙනවා. හැබැයි අපි ඒවා අපේ හිතේ රඳවගන්න ඕනේ. (හිතෝ 7:3) දෙවිගේ සේවකයෙක් හිත වෙනතකට ඇදිලා යන්න ඉඩ දුන්නොත් එයා ලේසියෙන්ම සාතන්ගේ උගුල්වලට අහු වෙනවා. තමන්ව රවටන්න හිතට ඉඩ දීපු තරුණයෙක් ගැන හිතෝපදේශ 7වෙනි පරිච්ඡේදයේ තියෙනවා. එයා කරපු වැරදිවලින් අපිට ඉගෙනගන්න පුළුවන් මොනවද?

  • ඇසක්

    පේන දේ

    7:10

  • ස්ත්‍රියක් මිනිසෙක්ගේ අතක් අල්ලමින්

    දැනෙන දේ

    7:13

  • රොටි සහ වයින්

    රසය

    7:14

  • සුවඳ විලවුන්

    සුවඳ

    7:17

  • ස්ත්‍රියක් මිනිසෙක්ගේ කනට කොඳුරමින්

    ඇහෙන දේ

    7:21

  • අපේම ඉන්ද්‍රියන් පාවිච්චි කරලා වැරදි දේවල් කරන්න අපිව පොලඹවලා අපිව යෙහෝවා දෙවිගෙන් ඈත් කරන්න සාතන් උත්සාහ කරනවා

  • වැරදි දේක ප්‍රතිඵල කලින්ම හඳුනගෙන ඒවායින් වැළකිලා ඉන්න ප්‍රඥාවත් තේරුම්ගැනීමේ හැකියාවත් අපිට උදව් වෙනවා

    සිංහල ප්‍රකාශන (1993-2026)
    ලොග් අවුට්
    ලොග් ඉන්
    • සිංහල
    • ලින්ක් එක යවන්න
    • සොයන ආකාරය සකස් කරගන්න
    • Copyright © 2025 Watch Tower Bible and Tract Society of Pennsylvania
    • භාවිත කිරීමේ නීති
    • පෞද්ගලික තොරතුරු රැකීම
    • Privacy Settings
    • JW.ORG
    • ලොග් ඉන්
    ලින්ක් එක යවන්න