දේවවචනය නිධානයක් | යෙරෙමියා 17-21
ඔයා හිතන විදිහත් හැසිරෙන විදිහත් සකස් කරන්න දෙවිට ඉඩ දෙන්න
යෙහෝවා දෙවි ඔයාව සකස් කරද්දී කැමැත්තෙන්ම ඉඩ දෙන්න
යෙහෝවා දෙවි උපදෙස්, හික්මවීම් දීලා අපේ ගතිලක්ෂණ ඔහු කැමති විදිහට සකස් කරනවා
අපි දෙවිට කීකරු, ඔහුට සකස් කරන්න පුළුවන් අය වෙන්න ඕනේ
අපි අකමැති දෙයක් කරන්න කියලා දෙවි අපිට කවදාවත් බල කරන්නේ නැහැ
හදමින් ඉන්න භාජනයේ හැඩය වෙනස් කරන්න කුඹල්කරුට පුළුවන්
යෙහෝවා දෙවි තීරණ ගැනීමේ නිදහස අපිට දීලා තියෙන නිසා ඔහු සකස් කිරීම් කරද්දී ඒකට ඉඩ දෙනවද නැද්ද කියලා තීරණය කරන්න අපිට පුළුවන්
මිනිසුන් දෙවිගේ මඟ පෙන්වීම් පිළිගන්නවද නැද්ද කියන කාරණය අනුව දෙවි එයාලා එක්ක කටයුතු කරන විදිහ වෙනස් කරනවා