දේවවචනය නිධානයක් | විලාප ගී 1-5
ඉවසිලිවන්තව බලන් ඉන්න එක විඳදරාගන්න උදව් වෙනවා
දුක් වේදනාවලට මුහුණ දෙද්දී හොඳ ආකල්පයක් ඇතුව ඒවා විඳදරාගන්න යෙරෙමියාට උදව් වුණේ මොනවාද?
යෙහෝවා දෙවි ඔහුගේ සෙනඟ අතරේ ඉන්න පසුතැවිලි වන අය ‘වෙතට ඇවිත් පිහිට වෙනවා’ කියලාත් එයාලාගේ දුක නැති කරනවා කියලාත් යෙරෙමියා දැනගෙන හිටියා
‘දුෂ්කරතාවලට මුහුණ දෙන්න’ යෙරෙමියා ‘යොවුන් වියේදීම’ ඉගෙනගත්තා. තරුණ කාලේ පරීක්ෂාවලට හොඳින් මුහුණ දෙන එක අනාගත අභියෝගවලට හොඳින් මුහුණ දෙන්න උදව්වක්