දේවවචනය නිධානයක් | එසකියෙල් 1-5
දෙවිගේ පණිවිඩය ගැන කියන්න එසකියෙල්ට ලොකු ආසාවක් තිබුණා
දර්ශනයකදී යෙහෝවා දෙවි එසකියෙල්ට ලියවිල්ලක් දීලා ඒක කන්න කිව්වා. ඒකෙන් අදහස් කළේ මොකක්ද?
- දෙවිගෙන් ලැබුණු පණිවිඩය එසකියෙල් හොඳින් අවබෝධ කරගන්න ඕන වුණා. ඒ ගැන හොඳට හිතන එකෙන් ලියවිල්ලේ තොරතුරු හදවතටම ගිහින් ඒ ගැන අනිත් අයට කියන්නත් එයා තුළ ලොකු ආසාවක් ඇති වෙනවා 
- එසකියෙල්ට ලියවිල්ල හුඟාක් මිහිරි එකක් වුණේ එයාට ලැබුණු පැවරුම ගැන දිගටම හොඳ ආකල්පයකින් හිටිය නිසායි