දේවවචනය නිධානයක් | එසකියෙල් 39-41
දේවමාලිගාව ගැන එසකියෙල් දැක්ක දර්ශනය අපිටත් අදාළයි
සැබෑ නමස්කාරය සම්බන්ධයෙන් දෙවි පිහිටුවලා තියෙන ප්‍රමිති කොයි තරම් උසස්ද කියලා මුරකුටිවලින් සහ විශාල කණුවලින් අපිට මතක් කරලා දෙනවා
මේ ගැන හිතන්න, ‘යෙහෝවා දෙවි ඇති කරලා තියෙන උසස් ධර්මිෂ්ඨ ප්‍රමිතිවලට අනුව ජීවත් වෙන්න නම් මං මොනවාද කරන්න ඕනේ?’