දේවවචනය නිධානයක් | ආමොස් 1-9
‘යෙහෝවා දෙවිගෙන් මඟ පෙන්වීම් ලබා ඒ අනුව ජීවත් වෙන්න’
යෙහෝවා දෙවිගෙන් මඟ පෙන්වීම් ලබාගන්න පුළුවන් කොහොමද?
අපි දිගටම යෙහෝවා දෙවි ගැන ඉගෙනගෙන ඔහුගේ ප්‍රමිතිවලට අනුව ජීවත් වෙන්න ඕනේ
දෙවිගෙන් මඟ පෙන්වීම් ලබාගන්න අකමැති වුණ නිසා ඊශ්‍රායෙල්වරුන්ට මොකද වුණේ?
‘දුෂ්ට දේට පිළිකුල් කරන එකත් යහපත් දේට ඇලුම් කරන එකත්’ එයාලා නතර කළා
එයාලා මුල් තැන දුන්නේ තමන්වම සතුටු කරගන්න දේවලටයි
යෙහෝවා දෙවිගේ මඟ පෙන්වීම් එයාලා ප්‍රතික්ෂේප කළා
දෙවිගේ මඟ පෙන්වීම් ලබාගන්න උදව්වක් විදිහට ඔහු අපිට දීලා තියෙන්නේ මොනවාද?