ඔන්ලයින් ලයිබ්‍රරි
වොච්ටවර්
ඔන්ලයින් ලයිබ්‍රරි
සිංහල
  • බයිබලය
  • ප්‍රකාශන
  • රැස්වීම්
  • mwb17 නොවැම්බර් 7 පි.
  • වෙනස්කම් වෙද්දී සෝදිසියෙන් ඉඳලා උද්‍යෝගයෙන් නමස්කාර කරන්න

මේකට අදාළ වීඩියෝ නැහැ.

සමාවෙන්න. යම් දෝෂයක් නිසා වීඩියෝ එක ලෝඩ් කරන්න බැහැ.

  • වෙනස්කම් වෙද්දී සෝදිසියෙන් ඉඳලා උද්‍යෝගයෙන් නමස්කාර කරන්න
  • 2017 ක්‍රිස්තියානි ජීවිතය සහ දේවසේවය වැඩපොත
  • සමාන තොරතුරු
  • සෝදිසියෙන් ඉඳලා උද්‍යෝගයෙන් නමස්කාර කරන්න
    2017 ක්‍රිස්තියානි ජීවිතය සහ දේවසේවය වැඩපොත
  • හැමෝටම හොඳට හිතන්න පොලඹවන DVD එකක්
    2012 අපගේ රාජ්‍ය සේවාව
  • බයිබල් පාඩම් පටන්ගන්න උදව් වෙන වීඩියෝ එකක්
    2014 අපගේ රාජ්‍ය සේවාව
  • වෙනස්කම් වෙද්දී ඒවාට මුහුණ දෙන්නේ කොහොමද?
    2016 පිබිදෙව්!
තව තොරතුරු
2017 ක්‍රිස්තියානි ජීවිතය සහ දේවසේවය වැඩපොත
mwb17 නොවැම්බර් 7 පි.

යහපත් ක්‍රිස්තියානීන් වෙමු

වෙනස්කම් වෙද්දී සෝදිසියෙන් ඉඳලා උද්‍යෝගයෙන් නමස්කාර කරන්න

මේ අවසාන කාලයේ අපිට ජීවිතේ වෙනස්කම්වලට මුහුණ දෙන්නම වෙනවා. (1කොරි 7:31) සමහර ඒවා කලින් සැලසුම් කරපුවා. තවත් ඒවා හදිස්සියේ වුණු දේවල්. ඒවාට අපි කැමති වුණත් නැතත් ඒවා නිසා යෙහෝවා දෙවි එක්ක අපිට තියෙන බැඳීම දුර්වල වෙන්න ඉඩ තියෙනවා. ජීවිතේ වෙනස්කම් වෙද්දී සෝදිසියෙන් ඉන්න අතරේ උද්‍යෝගයෙන් දෙවිට නමස්කාර කරන්න අපිට උදව් වෙන්නේ මොනවාද? ‘පදිංචිය වෙනස් කරද්දී . . . ’ කියන වීඩියෝ එක බලලා මේ ප්‍රශ්නවලට උත්තර දෙන්න:

පදිංචිය වෙනස් කරන්න සූදානම් වෙද්දිත් පවුලේ නමස්කාරය අතපසු කරන්නේ නැති පවුලක්
  • තාත්තාට සහෝදරයෙක් දීපු උපදෙස මොකක්ද?

  • මතෙව් 7:25 සඳහන් ප්‍රතිපත්තිය පවුලේ අයට උදව් වුණේ කොහොමද?

  • පදිංචිය වෙනස් කරන්න කලින් එයාලා කළේ මොනවාද, එයාලා ඒකෙන් ලබපු ප්‍රයෝජන මොනවාද?

  • අලුත් ප්‍රදේශයටත් සභාවටත් හුරු වෙන්න එයාලට උදව් වුණේ මොනවාද?

ළඟදී මගේ ජීවිතේ වුණු ලොකු වෙනස්කම් මොනවාද?

වීඩියෝ එකෙන් ඉගෙනගත්ත දේවල් මට අදාළ කරගන්න පුළුවන් කොහොමද?

    සිංහල ප්‍රකාශන (1993-2026)
    ලොග් අවුට්
    ලොග් ඉන්
    • සිංහල
    • ලින්ක් එක යවන්න
    • සොයන ආකාරය සකස් කරගන්න
    • Copyright © 2025 Watch Tower Bible and Tract Society of Pennsylvania
    • භාවිත කිරීමේ නීති
    • පෞද්ගලික තොරතුරු රැකීම
    • Privacy Settings
    • JW.ORG
    • ලොග් ඉන්
    ලින්ක් එක යවන්න