ඔන්ලයින් ලයිබ්‍රරි
වොච්ටවර්
ඔන්ලයින් ලයිබ්‍රරි
සිංහල
  • බයිබලය
  • ප්‍රකාශන
  • රැස්වීම්
  • mwb17 දෙසැම්බර් 4 පි.
  • ‘දෙවිගේ කඳු දෙක අතරේ තියෙන නිම්නයේ’ දිගටම ඉන්න

මේකට අදාළ වීඩියෝ නැහැ.

සමාවෙන්න. යම් දෝෂයක් නිසා වීඩියෝ එක ලෝඩ් කරන්න බැහැ.

  • ‘දෙවිගේ කඳු දෙක අතරේ තියෙන නිම්නයේ’ දිගටම ඉන්න
  • 2017 ක්‍රිස්තියානි ජීවිතය සහ දේවසේවය වැඩපොත
  • සමාන තොරතුරු
  • යෙහෝවා දෙවි දෙන ආරක්ෂාව
    2013 මුරටැඹ යෙහෝවා දෙවිගේ රාජ්‍යය ප්‍රකාශ කරයි
  • වැලිකතරේ ගෙවන දිවිය
    2006 පිබිදෙව්!
2017 ක්‍රිස්තියානි ජීවිතය සහ දේවසේවය වැඩපොත
mwb17 දෙසැම්බර් 4 පි.
මිනිසුන් කඳු දෙක අතරේ තියෙන නිම්නයේ ගමන් කරමින්

දේවවචනය නිධානයක් | සෙකරියා 9-14

‘දෙවිගේ කඳු දෙක අතරේ තියෙන නිම්නයේ’ දිගටම ඉන්න

14:3-5

1914දී දෙවි විශ්වය පාලනය කරන්න තමන්ට තියෙන අයිතිය නියෝජනය වෙන කන්ද දෙපළු කළා. අලුතින් හැදුණු කන්දෙන් නියෝජනය වෙන්නේ දෙවිගේ පාලන අයිතිය තහවුරු කරන දේවරාජ්‍යය. ඒ කඳු දෙක අතරේ හැදුණ “විශාල නිම්නයට” 1919 ඉඳන් යන දෙවිගේ සෙනඟ ඔහුගේ ආරක්ෂාව අද්දකිනවා

‘ආරක්ෂාව පතාගෙන නිම්නයට දිව යනවා’ කියන එකෙන් අදහස් වෙන්නේ මොකක්ද?

14:12, 15

ඒ සංකේතාත්මක නිම්නයට යන්නේ නැති හැමෝම හර්–මගෙදොන් යුද්ධයේදී විනාශ වෙනවා

දෙවිගේ ආරක්ෂාව සංකේතවත් වෙන නිම්නයේ දිගටම ඉන්න නම් කරන්න ඕනෙ මොනවාද?

    සිංහල ප්‍රකාශන (1993-2026)
    ලොග් අවුට්
    ලොග් ඉන්
    • සිංහල
    • ලින්ක් එක යවන්න
    • සොයන ආකාරය සකස් කරගන්න
    • Copyright © 2025 Watch Tower Bible and Tract Society of Pennsylvania
    • භාවිත කිරීමේ නීති
    • පෞද්ගලික තොරතුරු රැකීම
    • Privacy Settings
    • JW.ORG
    • ලොග් ඉන්
    ලින්ක් එක යවන්න