ඔන්ලයින් ලයිබ්‍රරි
වොච්ටවර්
ඔන්ලයින් ලයිබ්‍රරි
සිංහල
  • බයිබලය
  • ප්‍රකාශන
  • රැස්වීම්
  • mwb18 ජනවාරි 6 පි.
  • යේසුස් මිනිසුන්ට ආදරේ කළා

මේකට අදාළ වීඩියෝ නැහැ.

සමාවෙන්න. යම් දෝෂයක් නිසා වීඩියෝ එක ලෝඩ් කරන්න බැහැ.

  • යේසුස් මිනිසුන්ට ආදරේ කළා
  • 2018 ක්‍රිස්තියානි ජීවිතය සහ දේවසේවය වැඩපොත
2018 ක්‍රිස්තියානි ජීවිතය සහ දේවසේවය වැඩපොත
mwb18 ජනවාරි 6 පි.
යේසුස් ලාදුරු රෝගියෙක්ව සුව කරමින්

දේවවචනය නිධානයක් | මතෙව් 8-9

යේසුස් මිනිසුන්ට ආදරේ කළා

ගලීලයේදී යේසුස් කරපු සේවය ගැන මතෙව් 8, 9 පරිච්ඡේදවල සඳහන් වෙනවා. යේසුස් මිනිසුන්ව සුව කරද්දී ඔහුට කොයි තරම් බලයක් තියෙනවාද කියලා පැහැදිලිව පෙනුණා. හැබැයි වැඩියෙන්ම කැපිලා පෙනුණේ ඔහුගේ හිතේ මිනිසුන් ගැන කොයි තරම් ආදරයක්, අනුකම්පාවක් තියෙනවාද කියන එකයි.

  1. යේසුස් ගලීලයේදී රෝගීන්ව සුව කරපු නගර

    යේසුස් ලාදුරු රෝගියෙක්ව සුව කළා.—මතෙ 8:1-3

  2. හමුදා නිලධාරියෙකුගේ සේවකයෙක්ව යේසුස් සුව කළා.—මතෙ 8:5-13

    පේතෘස්ගේ නැන්දම්මාව ඔහු සුව කළා.—මතෙ 8:14, 15

    ඔහු භූතයන්ව දුරු කළා. අසනීප අයව සුව කළා.—මතෙ 8:16, 17

  3. යේසුස් දරුණු විදිහට මිනිසුන්ට පීඩා කරපු භූතයන්ව ඌරු රැළකට එළවලා දැම්මා.—මතෙ 8:28-32

  4. අංශභාග රෝගියෙක්ව යේසුස් සුව කළා.—මතෙ 9:1-8

    යේසුස්ගේ වස්ත්‍රය අල්ලපු ස්ත්‍රියක්ව ඔහු සුව කළා. යායිරස්ගේ දුවව නැවත නැඟිට්ටුවා.—මතෙ 9:18-26

    අන්ධ අයවත් බිහිරි අයවත් ඔහු සුව කළා.—මතෙ 9:27-34

  5. ගමින් ගමටත් නගරෙන් නගරෙටත් ගිය යේසුස් සියලු ආකාර රෝගීන්ව සුව කළා.—මතෙ 9:35, 36

අනිත් අය ගැන මගේ හිතේ තියෙන ආදරේ, අනුකම්පාව තවත් වැඩි කරගන්න මට පුළුවන් කොහොමද?

    සිංහල ප්‍රකාශන (1993-2026)
    ලොග් අවුට්
    ලොග් ඉන්
    • සිංහල
    • ලින්ක් එක යවන්න
    • සොයන ආකාරය සකස් කරගන්න
    • Copyright © 2025 Watch Tower Bible and Tract Society of Pennsylvania
    • භාවිත කිරීමේ නීති
    • පෞද්ගලික තොරතුරු රැකීම
    • Privacy Settings
    • JW.ORG
    • ලොග් ඉන්
    ලින්ක් එක යවන්න