ඔන්ලයින් ලයිබ්‍රරි
වොච්ටවර්
ඔන්ලයින් ලයිබ්‍රරි
සිංහල
  • බයිබලය
  • ප්‍රකාශන
  • රැස්වීම්
  • mwb18 මැයි 5 පි.
  • ඇය අනිත් සියලුදෙනාටම වඩා දැම්මා

මේකට අදාළ වීඩියෝ නැහැ.

සමාවෙන්න. යම් දෝෂයක් නිසා වීඩියෝ එක ලෝඩ් කරන්න බැහැ.

  • ඇය අනිත් සියලුදෙනාටම වඩා දැම්මා
  • 2018 ක්‍රිස්තියානි ජීවිතය සහ දේවසේවය වැඩපොත
  • සමාන තොරතුරු
  • අතීතයෙන් බිඳක්—මිලමුදල්
    2011 මුරටැඹ යෙහෝවා දෙවිගේ රාජ්‍යය ප්‍රකාශ කරයි
  • ඔබ දැන සිටියාද?
    2008 මුරටැඹ යෙහෝවා දෙවිගේ රාජ්‍යය ප්‍රකාශ කරයි
  • ඔයාට ආදර්ශයක්—දිලිඳු වැන්දඹුව
    යොවුන් සිතේ ගැටලු—ඊට විසඳුම්, 2වන පොත
  • සුළු වටිනාකමකින් යුත් කාසි දෙකක්
    2012 අපගේ රාජ්‍ය සේවාව
තව තොරතුරු
2018 ක්‍රිස්තියානි ජීවිතය සහ දේවසේවය වැඩපොත
mwb18 මැයි 5 පි.
දුප්පත් වැන්දඹුවක් දේවමාලිගාවේ මුදල් බඳුනට කාසි දමමින්

දේවවචනය නිධානයක් | මාක් 11-12

ඇය අනිත් සියලුදෙනාටම වඩා දැම්මා

12:41-44

ඒ සිද්ධියෙන් පහත කාරණා ගැන ඉගෙනගන්න පුළුවන් මොනවාද?

  • යෙහෝවා දෙවි වෙනුවෙන් අපි කරන හැම පුංචි දෙයක්ම ඔහු අගය කරනවා

  • යෙහෝවා දෙවිට අපේ උපරිමය දෙන්න ඕනේ

  • අපිට කරන්න පුළුවන් දේවල් අනිත් අය කරන දේවල් එක්කවත් අපි ඉස්සර කරපු දේවල් එක්කවත් සසඳන්න හොඳ නැහැ

  • අපිට දෙවි වෙනුවෙන් දෙන්න පුළුවන් දේ හරිම පුංචි දෙයක් වුණත් ඒ දේ දෙන්න අදිමදි කරන්න හොඳ නැහැ

අපිට ඉගෙනගන්න පුළුවන් තවත් වැදගත් පාඩම් මොනවාද?

ඔයා දැනගෙන හිටියාද?

ලෙප්ටන් කාසි දෙකක්

ලෙප්ටන් කාසි

පේන විදිහට මේ වැන්දඹුව දාලා තියෙන්නේ ලෙප්ටන් කාසි දෙකක්. ඒ කාලේ කුලී වැඩකරුවෙකුට විනාඩි 15ක් වගේ පොඩි වෙලාවකින් ලෙප්ටන් කාසි දෙකක් උපයන්න පුළුවන් වුණා. වැන්දඹුව කරපු ඒ දේ යොදාගෙන යේසුස් වටිනා පාඩමක් ඉගැන්නුවා.

    සිංහල ප්‍රකාශන (1993-2026)
    ලොග් අවුට්
    ලොග් ඉන්
    • සිංහල
    • ලින්ක් එක යවන්න
    • සොයන ආකාරය සකස් කරගන්න
    • Copyright © 2025 Watch Tower Bible and Tract Society of Pennsylvania
    • භාවිත කිරීමේ නීති
    • පෞද්ගලික තොරතුරු රැකීම
    • Privacy Settings
    • JW.ORG
    • ලොග් ඉන්
    ලින්ක් එක යවන්න