දේවවචනය නිධානයක් | ලූක් 1
මරියා වගේ නිහතමානී වෙන්න
මරියාට තිබුණු වටිනා ගුණාංග නිසා යෙහෝවා දෙවි එයාට වෙන කිසිම කෙනෙක්ට ලැබෙන්නේ නැති වරප්‍රසාදයක් දුන්නා.
මරියා කියපු වචනවලින් පහත කරුණු සම්බන්ධයෙන් පැහැදිලි වෙන්නේ මොනවාද?
එයාගේ නිහතමානිකම
එයාට දෙවි ගැන තිබුණු විශ්වාසය
ශුද්ධ ලියවිලි ගැන එයාට තිබුණු අවබෝධය
යෙහෝවා දෙවි ගැන එයාට තිබුණු අගය