ඔන්ලයින් ලයිබ්‍රරි
වොච්ටවර්
ඔන්ලයින් ලයිබ්‍රරි
සිංහල
  • බයිබලය
  • ප්‍රකාශන
  • රැස්වීම්
  • mwb18 ජූලි 8 පි.
  • පැති නොගැනීම වැදගත් ඇයි? (මීකා 4:2)

මේකට අදාළ වීඩියෝ නැහැ.

සමාවෙන්න. යම් දෝෂයක් නිසා වීඩියෝ එක ලෝඩ් කරන්න බැහැ.

  • පැති නොගැනීම වැදගත් ඇයි? (මීකා 4:2)
  • 2018 ක්‍රිස්තියානි ජීවිතය සහ දේවසේවය වැඩපොත
  • සමාන තොරතුරු
  • පැති ගන්නේ නැහැ කියන එකෙන් අදහස් කරන්නේ මොකක්ද?
    හැමදාටම සතුටින් ජීවත් වෙන්න! - ඒ කොහොමද කියලා බයිබලයෙන් දැනගන්න
  • ලෝකය බෙදී වෙන් වී තිබුණත් අපි පැති නොගෙන ඉමු
    2016 මුරටැඹ යෙහෝවා දෙවිගේ රාජ්‍යය ප්‍රකාශ කරයි (පාඩම්)
  • ‘ඔවුහු ලෝකයට අයත් නොවෙති’
    එකම සැබෑ දෙවිට නමස්කාර කරන්න
  • යෙහෝවා දෙවිගේ සාක්ෂිකරුවන් දේශපාලනයට සම්බන්ධ නොවන්නේ ඇයි?
    නිතර අසන ප්‍රශ්න
තව තොරතුරු
2018 ක්‍රිස්තියානි ජීවිතය සහ දේවසේවය වැඩපොත
mwb18 ජූලි 8 පි.
විවිධ ජාතීන්ට අයිති සාක්ෂිකරුවන් නමස්කාර මධ්‍යස්ථානයේදී එකිනෙකාව ආදරයෙන් පිළිගනිමින්

යහපත් ක්‍රිස්තියානීන් වෙමු

‘පැති නොගැනීම වැදගත් ඇයි?’ (මීකා 4:2)

යෙහෝවා දෙවි හැමෝටම සලකන්නේ එකම විදිහට. (ක්‍රියා 10:34) ජාතිය, ආගම, දුප්පත් පොහොසත් භේද බලන්නේ නැතුව අපිත් ‘සියලුදෙනාටම යහපත් දේවල් කරයි’ කියලා දෙවි අපෙන් බලාපොරොත්තු වෙනවා. (ගලා 6:10) කාරුණික සමරිතානුවරයා ගැන යේසුස් කියපු උපමාවෙන් ඒ කරුණු දෙක අපිට හොඳින්ම තේරුම්ගන්න පුළුවන්.

‘පැති නොගැනීම වැදගත් ඇයි?’ (මීකා 4:2) කියන වීඩියෝ එක බලලා මේ ප්‍රශ්නවලට උත්තර දෙන්න.

  • මීකා 4:2 සඳහන් වෙන්නේ මේ කාලේදී සිද්ධ වෙන දෙයක් ගැන කියලා අපි දන්නේ කොහොමද?

  • පැති නොගෙන ඉන්න කියන එකෙන් අදහස් කරන්නේ මොකක්ද? ඒක වැදගත් වෙන්නේ ඇයි?

  • මිනිස් ආණ්ඩු අපිව දේශපාලනයට පටලවාගන්න හදනවා කියලා එළිදරව් 13:16, 17 පදවලින් පැහැදිලි වෙන්නේ කොහොමද?

ප්‍රවෘත්ති කියන කෙනෙක්; වොලිබෝල් තරඟයක්; දේශපාලනඥයෙක්

පැති නොගෙන ඉන්න එක අභියෝගයක් වෙන්න පුළුවන් මොන දේවල් තුන නිසාද?

    සිංහල ප්‍රකාශන (1993-2026)
    ලොග් අවුට්
    ලොග් ඉන්
    • සිංහල
    • ලින්ක් එක යවන්න
    • සොයන ආකාරය සකස් කරගන්න
    • Copyright © 2025 Watch Tower Bible and Tract Society of Pennsylvania
    • භාවිත කිරීමේ නීති
    • පෞද්ගලික තොරතුරු රැකීම
    • Privacy Settings
    • JW.ORG
    • ලොග් ඉන්
    ලින්ක් එක යවන්න