ඔන්ලයින් ලයිබ්‍රරි
වොච්ටවර්
ඔන්ලයින් ලයිබ්‍රරි
සිංහල
  • බයිබලය
  • ප්‍රකාශන
  • රැස්වීම්
  • mwb18 අගෝස්තු 6 පි.
  • සමාව දෙන්න කැමැත්තෙන් ඉන්න

මේකට අදාළ වීඩියෝ නැහැ.

සමාවෙන්න. යම් දෝෂයක් නිසා වීඩියෝ එක ලෝඩ් කරන්න බැහැ.

  • සමාව දෙන්න කැමැත්තෙන් ඉන්න
  • 2018 ක්‍රිස්තියානි ජීවිතය සහ දේවසේවය වැඩපොත
  • සමාන තොරතුරු
  • “එකිනෙකාට නොමසුරුව සමාව දෙමින් සිටින්න”
    1997 මුරටැඹ යෙහෝවා දෙවිගේ රාජ්‍යය ප්‍රකාශ කරයි
  • යෙහෝවා දෙවියන් සමාව දෙන විදිහ අසමසමයි!
    2022 මුරටැඹ යෙහෝවා දෙවිගේ රාජ්‍යය ප්‍රකාශ කරයි (පාඩම්)
  • හද පත්ලෙන්ම සමාව දෙමු
    2012 මුරටැඹ යෙහෝවා දෙවිගේ රාජ්‍යය ප්‍රකාශ කරයි
  • යෙහෝවඃවහන්සේ මෙන් ඔබත් සමාව දෙන්නෙහිද?
    1994 මුරටැඹ යෙහෝවා දෙවිගේ රාජ්‍යය ප්‍රකාශ කරයි
තව තොරතුරු
2018 ක්‍රිස්තියානි ජීවිතය සහ දේවසේවය වැඩපොත
mwb18 අගෝස්තු 6 පි.
යේසුස් සමාව දෙනවා

දේවවචනය නිධානයක් | ලූක් 23-24

සමාව දෙන්න කැමැත්තෙන් ඉන්න

24:34

එකඟ නොවීමක් ඇති වුණු සහෝදරයන් දෙන්නෙක් බයිබල් ප්‍රතිපත්ති මතක් කරගෙන එකිනෙකාට සමාව දෙනවා

මං සමාව දෙන්න ඕනෙ කාටද?

‘සමාව දෙන්න කැමැත්තෙන්’ ඉන්නවා කියන එකෙන් අදහස් වෙන්නේ මොකක්ද? (ගීතා 86:5) වරදක් කරපු කෙනෙක් යම් විදිහකින් හරි පසුතැවෙනවාද කියන එක ගැන යෙහෝවා දෙවිත් යේසුත් අවධානයෙන් ඉන්නවා. එහෙම කරන්නේ ඔවුන් සමාව දෙන්න කැමැත්තෙන් ඉන්න නිසයි.

    සිංහල ප්‍රකාශන (1993-2026)
    ලොග් අවුට්
    ලොග් ඉන්
    • සිංහල
    • ලින්ක් එක යවන්න
    • සොයන ආකාරය සකස් කරගන්න
    • Copyright © 2025 Watch Tower Bible and Tract Society of Pennsylvania
    • භාවිත කිරීමේ නීති
    • පෞද්ගලික තොරතුරු රැකීම
    • Privacy Settings
    • JW.ORG
    • ලොග් ඉන්
    ලින්ක් එක යවන්න