ඔන්ලයින් ලයිබ්‍රරි
වොච්ටවර්
ඔන්ලයින් ලයිබ්‍රරි
සිංහල
  • බයිබලය
  • ප්‍රකාශන
  • රැස්වීම්
  • mwb18 සැප්තැම්බර් 6 පි.
  • යේසුස් පියාණන්ව ගෞරවයට පත් කළා

මේකට අදාළ වීඩියෝ නැහැ.

සමාවෙන්න. යම් දෝෂයක් නිසා වීඩියෝ එක ලෝඩ් කරන්න බැහැ.

  • යේසුස් පියාණන්ව ගෞරවයට පත් කළා
  • 2018 ක්‍රිස්තියානි ජීවිතය සහ දේවසේවය වැඩපොත
  • සමාන තොරතුරු
  • තමන්ගේ වධකණුව රැගෙන, දිගටම මා අනුව එන්න
    2018 ක්‍රිස්තියානි ජීවිතය සහ දේවසේවය වැඩපොත
  • අනිත් අය ඔයාව ප්‍රශංසා කරද්දී නිහතමානී වෙන්න
    2020 ක්‍රිස්තියානි ජීවිතය සහ දේවසේවය වැඩපොත
  • යේසුස් මොන වගේ කෙනෙක්ද?
    හැමදාටම සතුටින් ජීවත් වෙන්න! - ඒ කොහොමද කියලා බයිබලයෙන් දැනගන්න
  • ශ්‍රේෂ්ඨතම මිෂනාරිවරයා වන යේසුස්
    2008 මුරටැඹ යෙහෝවා දෙවිගේ රාජ්‍යය ප්‍රකාශ කරයි
තව තොරතුරු
2018 ක්‍රිස්තියානි ජීවිතය සහ දේවසේවය වැඩපොත
mwb18 සැප්තැම්බර් 6 පි.
යේසුස් පියාණන්ව ගෞරවයට පත් කරමින්

දේවවචනය නිධානයක් | යොහන් 7-8

යේසුස් පියාණන්ව ගෞරවයට පත් කළා

7:15-18, 28, 29; 8:29

යේසුස් කියපු කරපු හැම දේකින්ම ඔහුගේ පියාව ගෞරවයට පත් කළා. තමන් උගන්වන්නේ පියා කියපු දේවල් කියලා පෙන්වන්නයි ඔහුට ඕන වුණේ. ඔහු නිතරම ශුද්ධ ලියවිල්ල පදනම් කරගෙන ඉගැන්නුවෙත් ශුද්ධ ලියවිල්ලෙන් උපුටලා දැක්වුවෙත් ඒ නිසයි. අනිත් අය තමන්ව ප්‍රශංසා කරද්දී ඔහු නිතරම ඒ ප්‍රශංසාව යෙහෝවා දෙවිට ලබා දුන්නා. යෙහෝවා දෙවි තමන්ට දීපු පැවරුම සම්පූර්ණයෙන්ම ඉටු කරන එකටයි යේසුස් මුල් තැන දුන්නේ.—යොහ 17:4.

මේ අවස්ථාවලදී යේසුස්ව අනුගමනය කරන්න පුළුවන් කොහොමද?

  • බයිබල් ශිෂ්‍යයෙක්ට උගන්වද්දී නැත්නම් වේදිකාවේ ඉඳන් උගන්වද්දී.

  • අනිත් අය අපිට ප්‍රශංසා කරද්දී.

  • අපේ කාලය ගත කරන විදිහ ගැන තීරණය කරද්දී.

    සිංහල ප්‍රකාශන (1993-2026)
    ලොග් අවුට්
    ලොග් ඉන්
    • සිංහල
    • ලින්ක් එක යවන්න
    • සොයන ආකාරය සකස් කරගන්න
    • Copyright © 2025 Watch Tower Bible and Tract Society of Pennsylvania
    • භාවිත කිරීමේ නීති
    • පෞද්ගලික තොරතුරු රැකීම
    • Privacy Settings
    • JW.ORG
    • ලොග් ඉන්
    ලින්ක් එක යවන්න