දේවවචනය නිධානයක් | යොහන් 13-14
“ඔබට අනුගමනය කරන්න මම තබන ආදර්ශය එයයි”
යේසුස් නියෝජිතයන්ගේ කකුල් හේදුවා. ඒකෙන් ඔහු පෙන්නලා දුන්නේ නිහතමානී වෙන එකත් යටහත්පහත්ව සහෝදරයන් වෙනුවෙන් සේවය කරන එකත් මොන තරම් වැදගත්ද කියලයි.
මේ වගේ අවස්ථාවලදී මට නිහතමානී වෙන්න පුළුවන් කොහොමද?
එකඟ නොවීමක් ඇති වෙද්දී.
උපදෙසක් ලැබෙද්දී.
නමස්කාර මධ්‍යස්ථානය පිරිසිදු කරද්දී නැත්නම් නඩත්තු කරද්දී.