ඔන්ලයින් ලයිබ්‍රරි
වොච්ටවර්
ඔන්ලයින් ලයිබ්‍රරි
සිංහල
  • බයිබලය
  • ප්‍රකාශන
  • රැස්වීම්
  • mwb18 දෙසැම්බර් 6 පි.
  • දේශනා කරද්දීත් උගන්වද්දීත් පාවුල්ව ආදර්ශයට ගන්න

මේකට අදාළ වීඩියෝ නැහැ.

සමාවෙන්න. යම් දෝෂයක් නිසා වීඩියෝ එක ලෝඩ් කරන්න බැහැ.

  • දේශනා කරද්දීත් උගන්වද්දීත් පාවුල්ව ආදර්ශයට ගන්න
  • 2018 ක්‍රිස්තියානි ජීවිතය සහ දේවසේවය වැඩපොත
  • සමාන තොරතුරු
  • කාරණා ඒත්තුගැන්වීමේ දක්ෂකම ප්‍රගුණ කරන්න
    2005 අපගේ රාජ්‍ය සේවාව
  • මරියා වගේ නිහතමානී වෙන්න
    2018 ක්‍රිස්තියානි ජීවිතය සහ දේවසේවය වැඩපොත
  • ‘ශුභාරංචිය වෙනුවෙන් සියල්ල කරමු’
    2009 අපගේ රාජ්‍ය සේවාව
  • ‘උගන්වන ආකාරය ගැන නිරතුරුවම සැලකිලිමත් වන්න’
    2010 මුරටැඹ යෙහෝවා දෙවිගේ රාජ්‍යය ප්‍රකාශ කරයි
තව තොරතුරු
2018 ක්‍රිස්තියානි ජීවිතය සහ දේවසේවය වැඩපොත
mwb18 දෙසැම්බර් 6 පි.
පාවුල් වෙළඳපොළක දේශනා කරමින්

දේවවචනය නිධානයක් | ක්‍රියා 17-18

දේශනා කරද්දීත් උගන්වද්දීත් පාවුල්ව ආදර්ශයට ගන්න

17:2, 3, 17, 22, 23

පාවුල්ව ආදර්ශයට ගන්න අපිට පුළුවන් කොහොමද?

  • වෙළඳපොළක දේශනා කරමින්

    බයිබල් පද යොදාගෙන තර්කානුකූලව කාරණා පැහැදිලි කරන්නත් එක් එක් කෙනාට ගැළපෙන විදිහට ශුභාරංචිය කියන්නත් අපිට පුළුවන්

  • පාරක සාක්ෂි දරමින්

    මිනිසුන් වැඩියෙන් හමු වෙන ස්ථාන සහ වෙලාවන් හඳුනාගෙන ඒ අනුව සේවයේ හවුල් වෙන්න පුළුවන්

  • කෙනෙක්ට එයාගෙම බයිබලයෙන් සාක්ෂි දරමින්

    මිනිසුන්ගේ විශ්වාසයන් හෙළාදකිනවා වෙනුවට එයාලත් එක්ක එකඟ වෙන්න පුළුවන් කාරණයක් ගැන කතා කරන්න අපිට පුළුවන්

මේ ගැන හිතලා බලන්න. මං සේවේ යන ප්‍රදේශයේ මිනිසුන්ව වැඩියෙන්ම හමු වෙන්න පුළුවන් වෙන්නේ කොහේදීද? මොන වගේ වෙලාවලදීද?

    සිංහල ප්‍රකාශන (1993-2026)
    ලොග් අවුට්
    ලොග් ඉන්
    • සිංහල
    • ලින්ක් එක යවන්න
    • සොයන ආකාරය සකස් කරගන්න
    • Copyright © 2025 Watch Tower Bible and Tract Society of Pennsylvania
    • භාවිත කිරීමේ නීති
    • පෞද්ගලික තොරතුරු රැකීම
    • Privacy Settings
    • JW.ORG
    • ලොග් ඉන්
    ලින්ක් එක යවන්න