යෞවනයෙක් නමස්කාර මධ්‍යස්ථානයේදී පුහුණුවක් ලබමින්
සාකච්ඡාවකට යෝජනා
●○○ මුල් හමු වීම
ප්‍රශ්නය: දුක් වේදනාවලට වග කියන්න ඕනෙ දෙවියන්ද?
බයිබල් පදය: යෝබ් 34:10
ඊළඟ හමු වීමට ප්‍රශ්නයක්: දුක් වේදනාවලට ඇත්තටම වග කියන්න ඕනෙ කවුද?
○●○ පළවෙනි නැවත බැලීම
ප්‍රශ්නය: දුක් වේදනාවලට ඇත්තටම වග කියන්න ඕනෙ කවුද?
බයිබල් පදය: 1යොහ 5:19
ඊළඟ හමු වීමට ප්‍රශ්නයක්: යක්ෂයා නිසා මිනිසුන්ට අද්දකින්න වෙලා තියෙන දුක් වේදනාවලට දෙවියන් නිමාවක් ගේන්නේ කොහොමද?
○○● දෙවෙනි නැවත බැලීම
ප්‍රශ්නය: යක්ෂයා නිසා මිනිසුන්ට අද්දකින්න වෙලා තියෙන දුක් වේදනාවලට දෙවියන් නිමාවක් ගේන්නේ කොහොමද?
බයිබල් පදය: මතෙ 6:9, 10
ඊළඟ හමු වීමට ප්‍රශ්නයක්: දෙවියන්ගේ රාජ්‍යය කියන්නේ මොකක්ද?