ඔන්ලයින් ලයිබ්‍රරි
වොච්ටවර්
ඔන්ලයින් ලයිබ්‍රරි
සිංහල
  • බයිබලය
  • ප්‍රකාශන
  • රැස්වීම්
  • mwb19 සැප්තැම්බර් 5 පි.
  • දෙවියන් අපිව හික්මවන්නේ ආදරේ නිසයි

මේකට අදාළ වීඩියෝ නැහැ.

සමාවෙන්න. යම් දෝෂයක් නිසා වීඩියෝ එක ලෝඩ් කරන්න බැහැ.

  • දෙවියන් අපිව හික්මවන්නේ ආදරේ නිසයි
  • 2019 ක්‍රිස්තියානි ජීවිතය සහ දේවසේවය වැඩපොත
  • සමාන තොරතුරු
  • යෙහෝවා දෙවියන් අපිව හික්මවන්නේ ආදරේ නිසයි
    2021 ක්‍රිස්තියානි ජීවිතය සහ දේවසේවය වැඩපොත
  • හික්මවීමේ අරමුණ අවබෝධ කරගැනීම
    2003 මුරටැඹ යෙහෝවා දෙවිගේ රාජ්‍යය ප්‍රකාශ කරයි
  • දෙවියන් ලබා දෙන හික්මවීමට අපි ළැදියි කියලා පෙන්වමු
    2020 ක්‍රිස්තියානි ජීවිතය සහ දේවසේවය වැඩපොත
  • දෙවි අපිව හික්මවන්නේ ආදරේ නිසයි
    2018 මුරටැඹ යෙහෝවා දෙවිගේ රාජ්‍යය ප්‍රකාශ කරයි (පාඩම්)
තව තොරතුරු
2019 ක්‍රිස්තියානි ජීවිතය සහ දේවසේවය වැඩපොත
mwb19 සැප්තැම්බර් 5 පි.

දේවවචනය නිධානයක් | හෙබ්‍රෙව් 12-13

දෙවියන් අපිව හික්මවන්නේ ආදරේ නිසයි

12:5-7, 11

අම්මා කෙනෙක් “උතුම් ගුරුවරයාගෙන් ඉගෙනගනිමු” කියන පොත දුවට ඇහෙන්න කියවමින්

කෙනෙක්ට හික්මවීමක් දෙද්දී ඒකට නිවැරදි කිරීමක්, උපදෙස් දීමක්, දැනුවත් කිරීමක් ඇතුළත් වෙන්න පුළුවන්. ආදරණීය තාත්තා කෙනෙක් දරුවන්ව හික්මවනවා වගේ යෙහෝවා දෙවියනුත් අපිව හික්මවනවා. අපිට හික්මවීම් ලැබෙන ක්‍රම කීපයක් බලන්න.

  • බයිබලය කියවද්දී, පෞද්ගලික අධ්‍යයනය කරද්දී, ඉගෙනගත්ත තොරතුරු ගැන ගැඹුරින් කල්පනා කරද්දී සහ රැස්වීම්වලට සහභාගි වෙද්දී.

  • සහෝදරයෙක් හරි සහෝදරියක් හරි අපේ වරදක් පෙන්වලා දෙද්දී නැත්නම් උපදෙසක් දෙද්දී.

  • අපි අතින් වුණු වැරදිවල ප්‍රතිඵලවලට මුහුණ දෙන්න වෙද්දී.

  • විනිශ්චය කමිටුවකින් අවවාදයක් දෙද්දී නැත්නම් සභා සාමාජිකත්වයෙන් ඉවත් කරද්දී.

  • දුක් කරදරවලට නැත්නම් පීඩාවලට මුහුණ දෙන්න වෙද්දී.—w15 9/15 21 13¶; it-1-E 629

    සිංහල ප්‍රකාශන (1993-2026)
    ලොග් අවුට්
    ලොග් ඉන්
    • සිංහල
    • ලින්ක් එක යවන්න
    • සොයන ආකාරය සකස් කරගන්න
    • Copyright © 2025 Watch Tower Bible and Tract Society of Pennsylvania
    • භාවිත කිරීමේ නීති
    • පෞද්ගලික තොරතුරු රැකීම
    • Privacy Settings
    • JW.ORG
    • ලොග් ඉන්
    ලින්ක් එක යවන්න