ඔන්ලයින් ලයිබ්‍රරි
වොච්ටවර්
ඔන්ලයින් ලයිබ්‍රරි
සිංහල
  • බයිබලය
  • ප්‍රකාශන
  • රැස්වීම්
  • mwb19 නොවැම්බර් 4 පි.
  • දිගටම සත්‍යයේ ඉන්න නම් අපිට ලොකු සටනක් කරන්න වෙනවා

මේකට අදාළ වීඩියෝ නැහැ.

සමාවෙන්න. යම් දෝෂයක් නිසා වීඩියෝ එක ලෝඩ් කරන්න බැහැ.

  • දිගටම සත්‍යයේ ඉන්න නම් අපිට ලොකු සටනක් කරන්න වෙනවා
  • 2019 ක්‍රිස්තියානි ජීවිතය සහ දේවසේවය වැඩපොත
  • සමාන තොරතුරු
  • ‘ඇදහිල්ල වෙනුවෙන් දැඩි සටනක නිරත වන්න!’
    1998 මුරටැඹ යෙහෝවා දෙවිගේ රාජ්‍යය ප්‍රකාශ කරයි
  • ධර්ම භේදින්ගෙන් ප්‍රවේසම් වන්න
    1991 මුරටැඹ යෙහෝවා දෙවිගේ රාජ්‍යය ප්‍රකාශ කරයි
  • යොහන් සහ යූද් යන පොත්වලින් විශේෂාංග
    2008 මුරටැඹ යෙහෝවා දෙවිගේ රාජ්‍යය ප්‍රකාශ කරයි
  • විශ්වාසය, යහපත් හැසිරීම හා ප්‍රේමයේ ඇති වැදගත්කම
    බයිබලය – එහි පණිවිඩය කුමක්ද?
තව තොරතුරු
2019 ක්‍රිස්තියානි ජීවිතය සහ දේවසේවය වැඩපොත
mwb19 නොවැම්බර් 4 පි.

දේවවචනය නිධානයක් | 2 යොහන් 1-13; 3 යොහන් 1-14–යූද් 1-25

දිගටම සත්‍යයේ ඉන්න නම් අපිට ලොකු සටනක් කරන්න වෙනවා

යූද් 3

පටු දොරටුවෙන් ඇතුල් වෙන්න දැඩි උත්සාහයක් දරමින් ඉන්න මිනිසෙක්

යේසුස් කිව්වා “පටු දොරටුවෙන් ඇතුල් වීමට දැඩි උත්සාහයක් දරන්න” කියලා. (ලූක් 13:24) දෙවියන්ගේ අනුමැතිය ලබාගන්න නම් අපි ලොකු වෙහෙසක් දරන්න ඕනෙ කියලා ඒකෙන් පැහැදිලි වෙනවා. යේසුස්ගේ සහෝදරයෙක් වුණු යූද් පවා මෙහෙම කියලා තියෙනවා. “ඔබ විශ්වාස කරන සියල්ලට ඇලී සිටීම සඳහා මහත් සටනක නිරත විය යුතුයි.” අපි ලොකු සටනක නිරත වෙන්න ඕන දේවල් කීපයක් පහත සඳහන් වෙනවා.

  • වේශ්‍යාකමෙන් වළකින්න.—යූද් 6, 7

  • සභාවේ අධිකාරියක් තියෙන අයට නිසි ගෞරවය දෙන්න.—යූද් 8, 9

  • “ශුද්ධ වූ සත්‍ය ඉගැන්වීම්” ගැන තියෙන විශ්වාසය දිගටම ශක්තිමත් කරගන්න.—යූද් 20, 21

    සිංහල ප්‍රකාශන (1993-2026)
    ලොග් අවුට්
    ලොග් ඉන්
    • සිංහල
    • ලින්ක් එක යවන්න
    • සොයන ආකාරය සකස් කරගන්න
    • Copyright © 2025 Watch Tower Bible and Tract Society of Pennsylvania
    • භාවිත කිරීමේ නීති
    • පෞද්ගලික තොරතුරු රැකීම
    • Privacy Settings
    • JW.ORG
    • ලොග් ඉන්
    ලින්ක් එක යවන්න