ඔන්ලයින් ලයිබ්‍රරි
වොච්ටවර්
ඔන්ලයින් ලයිබ්‍රරි
සිංහල
  • බයිබලය
  • ප්‍රකාශන
  • රැස්වීම්
  • mwb19 නොවැම්බර් 5 පි.
  • ‘ඔබ කරන ක්‍රියාවන් දනිමි’

මේකට අදාළ වීඩියෝ නැහැ.

සමාවෙන්න. යම් දෝෂයක් නිසා වීඩියෝ එක ලෝඩ් කරන්න බැහැ.

  • ‘ඔබ කරන ක්‍රියාවන් දනිමි’
  • 2019 ක්‍රිස්තියානි ජීවිතය සහ දේවසේවය වැඩපොත
  • සමාන තොරතුරු
  • පරිශුද්ධ රහසක් හෙළි කිරීම
    එළිදරව්වේ—අවසන් ඉටුවීම අත ළඟයි!
  • ක්‍රිස්තුස් ඔහුගේ සභාවට නායකත්වය දෙයි
    2002 මුරටැඹ යෙහෝවා දෙවිගේ රාජ්‍යය ප්‍රකාශ කරයි
  • ක්‍රිස්තියානීන්ව සංවිධානය කරලා තියෙන්නේ කොහොමද?
    හැමදාටම සතුටින් ජීවත් වෙන්න! - ඒ කොහොමද කියලා බයිබලයෙන් දැනගන්න
  • තේජවත් වූ යේසුස්ව යොහන්ට දර්ශනය වෙයි
    එළිදරව්වේ—අවසන් ඉටුවීම අත ළඟයි!
තව තොරතුරු
2019 ක්‍රිස්තියානි ජීවිතය සහ දේවසේවය වැඩපොත
mwb19 නොවැම්බර් 5 පි.

දේවවචනය නිධානයක් | එළිදරව් 1-3

‘ඔබ කරන ක්‍රියාවන් දනිමි’

1:20; 2:1, 2

  • වැඩිමහල්ලන් දෙන්නෙක් සහෝදරයෙක් එක්ක කතා කරමින්; යේසුස්ගේ අතේ තියෙන තාරකා හත

    ‘තාරකා හත’: මූලිකව නියෝජනය වන්නේ අභිෂේක ලත් වැඩිමහල්ලන්ව වුණත් අනිත් වැඩිමහල්ලන්වත් නියෝජනය වෙනවා

  • “[යේසුස්ගේ] දකුණතෙහි”: ඒ තාරකා තියෙන්නේ යේසුස්ගේ පාලනය යටතේ. ඒවා වැඩ කරන්නේ ඔහුගේ මඟ පෙන්වීමට අනුවයි. වැඩිමහල්ලෙක්ට යම් නිවැරදි කිරීමක්, උපදෙසක් අවශ්‍ය නම් හරි වෙලාවට හරි විදිහට යේසුස් එය ලබා දෙනවා

  • ‘පහන් රුක් හත’: ක්‍රිස්තියානි සභාවන්. ශුද්ධ කූඩාරමේ තිබුණු පහන් රුකෙන් ආලෝකයක් විහිදුණා වගේ ක්‍රිස්තියානි සභාවන්වලින් දෙවියන් ලබා දෙන සත්‍යය නමැති ආලෝකය විහිදුවනවා. (මතෙ 5:14) යේසුස් පහන් රුක් ‘අතරේ ඇවිදිනවා’ කියන්නේ සභාවල වෙන හැම දෙයක්ම ඔහු අධීක්ෂණය කරනවා කියන එකයි

ඒ තොරතුරු පහත කාරණාවලදී ඔයාට උදව් වෙන්නේ කොහොමද?

  • වැඩිමහල්ලන්ගෙන් උපදෙසක් නැත්නම් මඟ පෙන්වීමක් ලැබුණාම.

  • සභාවේ ප්‍රශ්න තියෙනවා නම් නැත්නම් සභාවේ වුණු දෙයක් අසාධාරණයි කියලා හිතෙනවා නම්.

  • ලැබෙන හැම අවස්ථාවකදීම ශුභාරංචිය මිනිසුන්ට කියන්න.

    සිංහල ප්‍රකාශන (1993-2026)
    ලොග් අවුට්
    ලොග් ඉන්
    • සිංහල
    • ලින්ක් එක යවන්න
    • සොයන ආකාරය සකස් කරගන්න
    • Copyright © 2025 Watch Tower Bible and Tract Society of Pennsylvania
    • භාවිත කිරීමේ නීති
    • පෞද්ගලික තොරතුරු රැකීම
    • Privacy Settings
    • JW.ORG
    • ලොග් ඉන්
    ලින්ක් එක යවන්න