ඔන්ලයින් ලයිබ්‍රරි
වොච්ටවර්
ඔන්ලයින් ලයිබ්‍රරි
සිංහල
  • බයිබලය
  • ප්‍රකාශන
  • රැස්වීම්
  • mwb20 පෙබරවාරි 2 පි.
  • අපි හැමෝටම බලපාන ගිවිසුමක්

මේකට අදාළ වීඩියෝ නැහැ.

සමාවෙන්න. යම් දෝෂයක් නිසා වීඩියෝ එක ලෝඩ් කරන්න බැහැ.

  • අපි හැමෝටම බලපාන ගිවිසුමක්
  • 2020 ක්‍රිස්තියානි ජීවිතය සහ දේවසේවය වැඩපොත
  • සමාන තොරතුරු
  • යෙහෝවා ගිවිසුම්වල දෙවිකෙනෙක්
    1998 මුරටැඹ යෙහෝවා දෙවිගේ රාජ්‍යය ප්‍රකාශ කරයි
  • අලුත් ගිවිසුම මගින් වඩා උතුම් ආශීර්වාද
    1998 මුරටැඹ යෙහෝවා දෙවිගේ රාජ්‍යය ප්‍රකාශ කරයි
  • පූජකයන්ගෙන් යුත් රාජ්‍යයක්
    2014 මුරටැඹ යෙහෝවා දෙවිගේ රාජ්‍යය ප්‍රකාශ කරයි
  • දේවරාජ්‍යය ගැන නොසැලෙන විශ්වාසයකින් ඉන්න
    2014 මුරටැඹ යෙහෝවා දෙවිගේ රාජ්‍යය ප්‍රකාශ කරයි
තව තොරතුරු
2020 ක්‍රිස්තියානි ජීවිතය සහ දේවසේවය වැඩපොත
mwb20 පෙබරවාරි 2 පි.
ආබ්‍රහම් තරු පිරුණු අහස දිහා බලමින්.

දේවවචනය නිධානයක් | උත්පත්ති 12-14

අපි හැමෝටම බලපාන ගිවිසුමක්

12:1-3; 13:14-17

  • ආබ්‍රහම් එක්ක ගිවිසුමක් ඇති කරගැනීමෙන් යෙහෝවා දෙවියන් ස්වර්ගයේ ඔහුගේ රාජ්‍යය පිහිටුවන්න නීත්‍යනුකූල පදනමක් ලබා දුන්නා

  • පේන විදිහට ඒ ගිවිසුම ක්‍රියාත්මක වෙන්න පටන්ගත්තේ ක්‍රි.පූ. 1943දී ආබ්‍රහම් කානාන් දේශයට යන්න යුප්‍රටීස් ගඟෙන් එගොඩ වුණු දවසේදීයි

  • දේවරාජ්‍යය මගින් දෙවියන්ගේ සතුරන්ව විනාශ කරලා පොළොවේ ඉන්න සියලු ජාතීන්ට ආශීර්වාද ලැබෙන කල් ඒ ගිවිසුම වලංගු වෙනවා

ආබ්‍රහම්ට යෙහෝවා දෙවියන් ගැන ලොකු විශ්වාසයක් තිබුණු නිසා දෙවියන් එයාට ආශීර්වාද කළා. අපිත් යෙහෝවා දෙවියන්ගේ පොරොන්දු ගැන විශ්වාසයකින් කටයුතු කරනවා නම් දෙවියන් ආබ්‍රහම් එක්ක ඇති කරගත්ත ගිවිසුම මාර්ගයෙන් අපිට ආශීර්වාද ලැබෙනවා. ඒ මොනවාද?

ආබ්‍රහම් සහ එයාගේ ගෙයිවැසියන් කානාන් දේශයේ ගමක් පසු කර යමින්.
    සිංහල ප්‍රකාශන (1993-2026)
    ලොග් අවුට්
    ලොග් ඉන්
    • සිංහල
    • ලින්ක් එක යවන්න
    • සොයන ආකාරය සකස් කරගන්න
    • Copyright © 2025 Watch Tower Bible and Tract Society of Pennsylvania
    • භාවිත කිරීමේ නීති
    • පෞද්ගලික තොරතුරු රැකීම
    • Privacy Settings
    • JW.ORG
    • ලොග් ඉන්
    ලින්ක් එක යවන්න