ඔන්ලයින් ලයිබ්‍රරි
වොච්ටවර්
ඔන්ලයින් ලයිබ්‍රරි
සිංහල
  • බයිබලය
  • ප්‍රකාශන
  • රැස්වීම්
  • mwb20 අප්‍රියෙල් 1 පි.
  • සාකච්ඡාවකට යෝජනා

මේකට අදාළ වීඩියෝ නැහැ.

සමාවෙන්න. යම් දෝෂයක් නිසා වීඩියෝ එක ලෝඩ් කරන්න බැහැ.

  • සාකච්ඡාවකට යෝජනා
  • 2020 ක්‍රිස්තියානි ජීවිතය සහ දේවසේවය වැඩපොත
  • උපමාතෘකා
  • සමාන තොරතුරු
  • ●○○ මුල් හමු වීම
  • ○●○ පළවෙනි නැවත බැලීම
  • ○○● දෙවෙනි නැවත බැලීම
  • සිහි කිරීමේ ආරාධනා පත්‍රය (මාර්තු 14–අප්‍රියෙල් 7):
  • සාකච්ඡාවකට යෝජනා
    2021 ක්‍රිස්තියානි ජීවිතය සහ දේවසේවය වැඩපොත
  • සාකච්ඡාවකට යෝජනා
    2020 ක්‍රිස්තියානි ජීවිතය සහ දේවසේවය වැඩපොත
  • සාකච්ඡාවකට යෝජනා
    2021 ක්‍රිස්තියානි ජීවිතය සහ දේවසේවය වැඩපොත
  • සාකච්ඡාවකට යෝජනා
    2020 ක්‍රිස්තියානි ජීවිතය සහ දේවසේවය වැඩපොත
තව තොරතුරු
2020 ක්‍රිස්තියානි ජීවිතය සහ දේවසේවය වැඩපොත
mwb20 අප්‍රියෙල් 1 පි.
යේසුස් තමන්ගේ විශ්වාසවන්ත නියෝජිතයන් එක්ක ස්වාමීන්ගේ සන්ධ්‍යා භෝජනය පවත්වමින්.

යේසුස් තමන්ගේ විශ්වාසවන්ත නියෝජිතයන් එක්ක ගිවිසුමක් ඇති කරගනිමින්

සාකච්ඡාවකට යෝජනා

●○○ මුල් හමු වීම

ප්‍රශ්නය: දෙවියන් මිනිසුන්ව නිර්මාණය කළේ ඇයි?

බයිබල් පදය: උත් 1:28

ඊළඟ හමු වීමට ප්‍රශ්නයක්: දෙවියන් අරමුණු කරපු දේ ඔහු ඉටු කරනවා කියලා අපි දන්නේ කොහොමද?

මේ බයිබල් පදය ඉගැන්වීම් කට්ටලයේ තියෙන තැන:

  • ‘බයිබලයේ ඉගැන්වීම් සරලව තේරුම්ගමු’ කියන පොත.

    bhs 29 1¶

○●○ පළවෙනි නැවත බැලීම

ප්‍රශ්නය: දෙවියන් අරමුණු කරපු දේ ඔහු ඉටු කරනවා කියලා අපි දන්නේ කොහොමද?

බයිබල් පදය: යෙසා 55:11

ඊළඟ හමු වීමට ප්‍රශ්නයක්: ඒ කාලේදී මේ ලෝකය මොන වගේ තැනක් වෙයිද?

මේ බයිබල් පදය ඉගැන්වීම් කට්ටලයේ තියෙන තැන:

  • ‘බයිබලයේ ඉගැන්වීම් සරලව තේරුම්ගමු’ කියන පොත.

    bhs 29 2¶

○○● දෙවෙනි නැවත බැලීම

ප්‍රශ්නය: ඒ කාලේදී මේ ලෝකය මොන වගේ තැනක් වෙයිද?

බයිබල් පදය: ගීතා 37:10, 11

ඊළඟ හමු වීමට ප්‍රශ්නයක්: දෙවියන්ගේ පොරොන්දු ඉටු වෙන කාලේ ජීවත් වෙන්න නම් අපි මොනවාද කරන්න ඕනේ?

මේ බයිබල් පදය ඉගැන්වීම් කට්ටලයේ තියෙන තැන:

  • ‘බයිබලයේ ඉගැන්වීම් සරලව තේරුම්ගමු’ කියන පොත.

    bhs 35 17¶

සිහි කිරීමේ ආරාධනා පත්‍රය (මාර්තු 14–අප්‍රියෙල් 7):

“අද අපි ආවේ ලෝකේ පුරාම ඉන්න මිලියන ගාණක් සහභාගි වෙන විශේෂ රැස්වීමකට ඔයාට ආරාධනා කරන්න. ඒක තමයි යේසුස්ගේ මරණය සිහි කිරීම.” ඊටපස්සේ ආරාධනා පත්‍රිකාව දෙන්න. “ඒක පවත්වන තැනයි, වෙලාවයි මේකේ තියෙනවා. ඊට කලින් සතියේ පවත්වන විශේෂ බයිබල් දේශනයකටත් එන්න කියලා ඔයාට ආරාධනා කරන්න කැමතියි.”

උනන්දුවක් දැක්වුවොත් ඊළඟ හමු වීමට ප්‍රශ්නයක්: යේසුස් මැරුණේ ඇයි?

    සිංහල ප්‍රකාශන (1993-2026)
    ලොග් අවුට්
    ලොග් ඉන්
    • සිංහල
    • ලින්ක් එක යවන්න
    • සොයන ආකාරය සකස් කරගන්න
    • Copyright © 2025 Watch Tower Bible and Tract Society of Pennsylvania
    • භාවිත කිරීමේ නීති
    • පෞද්ගලික තොරතුරු රැකීම
    • Privacy Settings
    • JW.ORG
    • ලොග් ඉන්
    ලින්ක් එක යවන්න