ඔන්ලයින් ලයිබ්‍රරි
වොච්ටවර්
ඔන්ලයින් ලයිබ්‍රරි
සිංහල
  • බයිබලය
  • ප්‍රකාශන
  • රැස්වීම්
  • mwb20 අප්‍රියෙල් 5 පි.
  • ආශීර්වාදයක් ලබාගන්න ඔයාත් පොරබදිනවාද?

මේකට අදාළ වීඩියෝ නැහැ.

සමාවෙන්න. යම් දෝෂයක් නිසා වීඩියෝ එක ලෝඩ් කරන්න බැහැ.

  • ආශීර්වාදයක් ලබාගන්න ඔයාත් පොරබදිනවාද?
  • 2020 ක්‍රිස්තියානි ජීවිතය සහ දේවසේවය වැඩපොත
  • සමාන තොරතුරු
  • දෙවිගේ ආශීර්වාද පතන්න
    2010 මුරටැඹ යෙහෝවා දෙවිගේ රාජ්‍යය ප්‍රකාශ කරයි
  • කුමන අවංක වෑයමටද යෙහෝවාගෙන් ආශීර්වාද ලැබෙන්නේ?
    2002 මුරටැඹ යෙහෝවා දෙවිගේ රාජ්‍යය ප්‍රකාශ කරයි
  • ආශීර්වාද ලැබෙන කල් සටන අත්හරින්න එපා
    2016 මුරටැඹ යෙහෝවා දෙවිගේ රාජ්‍යය ප්‍රකාශ කරයි (පාඩම්)
  • පාඨකයන්ගෙන් ප්‍රශ්න
    2007 මුරටැඹ යෙහෝවා දෙවිගේ රාජ්‍යය ප්‍රකාශ කරයි
තව තොරතුරු
2020 ක්‍රිස්තියානි ජීවිතය සහ දේවසේවය වැඩපොත
mwb20 අප්‍රියෙල් 5 පි.

දේවවචනය නිධානයක් | උත්පත්ති 32-33

ආශීර්වාදයක් ලබාගන්න ඔයාත් පොරබදිනවාද?

32:24-28

යෙහෝවා දෙවියන්ගේ ආශීර්වාද ලබාගන්න නම් දිගටම රාජ්‍යයට මුල් තැන දෙන්න අපි ලොකු වෑයමක් දරන්න ඕනේ. (1කොරි 9:26, 27) මහලු වයසේදී දේවදූතයෙක් එක්ක පොරබැද්ද යාකොබ්ට තිබුණු ආකල්පයම තමයි යෙහෝවා දෙවියන්ට සේවය කරද්දී අපිටත් තියෙන්න ඕනේ. යෙහෝවා දෙවියන්ගේ ආශීර්වාද ලබාගන්න අපි ලොකු වෑයමක් දරනවා නම් . . .

  • රැස්වීම්වලට හොඳින් සූදානම් වෙනවා

  • නිතිපතා සේවයේ හවුල් වෙනවා

  • පුළුවන් උපරිමයෙන් සභාවේ අයට උදව් කරනවා

පින්තූරවල අදහස: කාර්යබහුල මවක්. 1. දවසේ වැඩකටයුතු පටන්ගන්න කලින් එයා යාච්ඤා කරමින්. 2. සේවයේ යන්න කලින් එයාගේ බබාට කවමින්. 3. එයා එයාගේ දුවලා දෙන්නා එක්කයි, සභාවේ සහෝදරියන් එක්කයි සේවයේ සතුටින් හවුල් වෙමින්.

අභියෝගවලට මුහුණ දෙන්න ඔයාට සිද්ධ වුණත් දිගටම යෙහෝවා දෙවියන්ගෙන් උදව් ඉල්ලන්න. උපරිමයෙන් දෙවියන්ට සේවය කරමින් ඔහුගේ ආශීර්වාද ලබාගන්න ලොකු උත්සාහයක් දරන්න.

මේ ගැන හිතන්න. ‘යෙහෝවා දෙවියන්ගේ ආශීර්වාද ලබාගන්න මං තවත් වැඩියෙන් වෑයම් දරන්න ඕනෙ මොන කාරණා සම්බන්ධයෙන්ද?’

    සිංහල ප්‍රකාශන (1993-2026)
    ලොග් අවුට්
    ලොග් ඉන්
    • සිංහල
    • ලින්ක් එක යවන්න
    • සොයන ආකාරය සකස් කරගන්න
    • Copyright © 2025 Watch Tower Bible and Tract Society of Pennsylvania
    • භාවිත කිරීමේ නීති
    • පෞද්ගලික තොරතුරු රැකීම
    • Privacy Settings
    • JW.ORG
    • ලොග් ඉන්
    ලින්ක් එක යවන්න