ඔන්ලයින් ලයිබ්‍රරි
වොච්ටවර්
ඔන්ලයින් ලයිබ්‍රරි
සිංහල
  • බයිබලය
  • ප්‍රකාශන
  • රැස්වීම්
  • mwb20 අප්‍රියෙල් 8 පි.
  • මං ජීවිතේ වැදගත්ම දේ විදිහට සලකන්නේ මොකක්ද?

මේකට අදාළ වීඩියෝ නැහැ.

සමාවෙන්න. යම් දෝෂයක් නිසා වීඩියෝ එක ලෝඩ් කරන්න බැහැ.

  • මං ජීවිතේ වැදගත්ම දේ විදිහට සලකන්නේ මොකක්ද?
  • 2020 ක්‍රිස්තියානි ජීවිතය සහ දේවසේවය වැඩපොත
  • සමාන තොරතුරු
  • දෙවිට සේවය කරන්න තියෙන ඉලක්කය බොඳ කරගන්න එපා!
    2018 මුරටැඹ යෙහෝවා දෙවිගේ රාජ්‍යය ප්‍රකාශ කරයි (පාඩම්)
  • කුමන අවංක වෑයමටද යෙහෝවාගෙන් ආශීර්වාද ලැබෙන්නේ?
    2002 මුරටැඹ යෙහෝවා දෙවිගේ රාජ්‍යය ප්‍රකාශ කරයි
  • ආත්මික ඉලක්ක තැබීමෙන් ඔබේ මැවුම්කරුව මහිමවත් කරන්න
    2004 මුරටැඹ යහෝවා දෙවිගේ රාජ්‍යය ප්‍රකාශ කරයි
  • මගේ ඉලක්ක අත් කරගන්නේ කෙසේද?
    2010 පිබිදෙව්!
තව තොරතුරු
2020 ක්‍රිස්තියානි ජීවිතය සහ දේවසේවය වැඩපොත
mwb20 අප්‍රියෙල් 8 පි.
යාකොබ් මිනිස් වෙස් ගත් දේවදූතයෙක් එක්ක පොරබදිමින්.

යහපත් ක්‍රිස්තියානීන් වෙමු

මං ජීවිතේ වැදගත්ම දේ විදිහට සලකන්නේ මොකක්ද?

යෙහෝවා දෙවියන්ගේ ආශීර්වාදය ලබාගන්න එක හුඟක් වැදගත් දෙයක් විදිහටයි යාකොබ් සැලකුවේ. ඒ නිසා එයා ඒක ලබාගන්න දේවදූතයෙක් එක්කත් පොරබැදුවා. (උත් 32:24-31; හොෂෙ 12:3, 4) අපි ගැන කියන්න පුළුවන් මොනවාද? අපිත් යෙහෝවා දෙවියන්ට කීකරු වෙලා ඔහුගේ ආශීර්වාදය ලබාගන්න උපරිම උත්සාහයක් දරනවාද? උදාහරණෙකට රැස්වීම් තියෙන දවසක වැඩිපුර පැය ගාණක් වැඩ කරන්න කියලා වැඩපොළේ ස්වාමියා කිව්වොත් මොකද කරන්නේ? අපි අපේ කාලය, ශක්තිය, අපි සතු දේවල් උපරිමයෙන්ම යෙහෝවා දෙවියන්ට සේවය කරන්න පාවිච්චි කරනවා නම් “ගබඩා පිරී ඉතිරී යන තරමටම” ඔහු අපිට ආශීර්වාද කරයි. (මලා 3:10) ඒ වගේම අපිට අවශ්‍ය මඟ පෙන්වීම් සහ රැකවරණය ඔහු අනිවාර්යයෙන්ම ලබා දෙයි.—මතෙ 6:33; හෙබ්‍රෙ 13:5.

‘දෙවිට සේවය කරන්න තිබ්බ ඉලක්ක බොඳ වෙන්න දෙන්න එපා’ කියන වීඩියෝ එක බලලා මේ ප්‍රශ්නවලට උත්තර දෙන්න.

  • පුරෝගාමි සහෝදරියක් සංඥා භාෂා පරිවර්තකයෙක් විදිහට රැකියාවක් කරමින්.

    සහෝදරිය ආසාවෙන් කරපු දෙයක් එයාට උගුලක් වුණේ කොහොමද?

  • ඒ සහෝදරියම රෑ වෙන කල්ම කාර්යාලයේ වැඩ කරමින්.

    අපේ රැකියාව අපිට උගුලක් වෙන්න පුළුවන් කොහොමද?

  • රාත්‍රියේ තිමෝති ජනේලයක් අසල සිටගෙන අකුළන ලියවිල්ලක් කියවමින්.

    දෙවියන් එක්ක හොඳ බැඳීමක් ඇති කරගෙන තිබුණු තිමෝති පවා අලුත් ඉලක්ක තියාගන්න එක වැදගත් වුණේ ඇයි?—1තිමෝ 4:16

  • පුරෝගාමි සහෝදරිය සහ තවත් සහෝදරියක් බයිබල් ශිෂ්‍යයෙක් එක්ක පාඩම කරන්න එයාගේ ගෙදරට ගිය වෙලාවේ එකිනෙකා මුණගැහුණු අවස්ථාව.

    ජීවිතේ වැදගත්ම දේ විදිහට ඔයා සලකන්නේ මොකක්ද?

    අපේ “ජීවිතේ අංක එක” මොකක්ද කියලා පැහැදිලි වෙන්නේ මොන දේවලින්ද?

    සිංහල ප්‍රකාශන (1993-2026)
    ලොග් අවුට්
    ලොග් ඉන්
    • සිංහල
    • ලින්ක් එක යවන්න
    • සොයන ආකාරය සකස් කරගන්න
    • Copyright © 2025 Watch Tower Bible and Tract Society of Pennsylvania
    • භාවිත කිරීමේ නීති
    • පෞද්ගලික තොරතුරු රැකීම
    • Privacy Settings
    • JW.ORG
    • ලොග් ඉන්
    ලින්ක් එක යවන්න