ඔන්ලයින් ලයිබ්‍රරි
වොච්ටවර්
ඔන්ලයින් ලයිබ්‍රරි
සිංහල
  • බයිබලය
  • ප්‍රකාශන
  • රැස්වීම්
  • mwb20 අගෝස්තු 7 පි.
  • දසපනතෙන් ඔයාට ලැබෙන ප්‍රයෝජන

මේකට අදාළ වීඩියෝ නැහැ.

සමාවෙන්න. යම් දෝෂයක් නිසා වීඩියෝ එක ලෝඩ් කරන්න බැහැ.

  • දසපනතෙන් ඔයාට ලැබෙන ප්‍රයෝජන
  • 2020 ක්‍රිස්තියානි ජීවිතය සහ දේවසේවය වැඩපොත
  • සමාන තොරතුරු
  • දසපනත කියන්නේ මොකක්ද?
    බයිබලයෙන් උත්තර
  • දෙවියන්ගේ ආදරය කවදාවත් වෙනස් වෙන්නේ නැහැ
    දෙවියන්ගේ ආදරය හැමදාටම ලබාගනිමු
  • සිත්වල ලියා තිබෙන ප්‍රේමය මත පදනම් වූ නීතියක්
    2005 මුරටැඹ යෙහෝවා දෙවිගේ රාජ්‍යය ප්‍රකාශ කරයි
  • ඊශ්‍රායෙල් සෙනඟ දෙවියන්ගේ ආදරේ සහ යුක්තිය අද්දැක්කා
    2019 මුරටැඹ යෙහෝවා දෙවිගේ රාජ්‍යය ප්‍රකාශ කරයි (පාඩම්)
තව තොරතුරු
2020 ක්‍රිස්තියානි ජීවිතය සහ දේවසේවය වැඩපොත
mwb20 අගෝස්තු 7 පි.
දසපනත ඇතුළත් ගල් පුවරු දෙක අතේ තියාගෙන සීනයි කන්ද ඉදිරිපිට ඉන්න මෝසෙස්.

දේවවචනය නිධානයක් | නික්මයාම 19-20

දසපනතෙන් ඔයාට ලැබෙන ප්‍රයෝජන

20:3-17

මෝසෙස් මාර්ගයෙන් දීපු නීතියට ක්‍රිස්තියානීන් යටත් නැහැ. (කොලො 2:13, 14) හැබැයි දසපනත ඇතුළු ඒ නීතියෙන් අදටත් අපිට ප්‍රයෝජන ලැබෙනවා. ඒ මොනවාද?

  • යෙහෝවා දෙවියන් කාරණා දිහා බලන විදිහ ඒකෙන් තේරුම්ගන්න පුළුවන්

  • යෙහෝවා දෙවියන් අපෙන් බලාපොරොත්තු වෙන්නේ මොනවාද කියලා ඒකෙන් තේරුම්ගන්න පුළුවන්

  • අනිත් අයට අපි සලකන්න ඕනෙ කොහොමද කියලා ඒකෙන් තේරුම්ගන්න පුළුවන්

දසපනතෙන් යෙහෝවා දෙවියන් ගැන ඔයා ඉගෙනගන්නේ මොනවාද?

    සිංහල ප්‍රකාශන (1993-2026)
    ලොග් අවුට්
    ලොග් ඉන්
    • සිංහල
    • ලින්ක් එක යවන්න
    • සොයන ආකාරය සකස් කරගන්න
    • Copyright © 2025 Watch Tower Bible and Tract Society of Pennsylvania
    • භාවිත කිරීමේ නීති
    • පෞද්ගලික තොරතුරු රැකීම
    • Privacy Settings
    • JW.ORG
    • ලොග් ඉන්
    ලින්ක් එක යවන්න