ඔන්ලයින් ලයිබ්‍රරි
වොච්ටවර්
ඔන්ලයින් ලයිබ්‍රරි
සිංහල
  • බයිබලය
  • ප්‍රකාශන
  • රැස්වීම්
  • mwb20 ඔක්තෝබර් 6 පි.
  • දෙවියන් ඔහු වෙනුවෙන් ඕනම දෙයක් කරන්න හැකියාව ලබා දෙනවා

මේකට අදාළ වීඩියෝ නැහැ.

සමාවෙන්න. යම් දෝෂයක් නිසා වීඩියෝ එක ලෝඩ් කරන්න බැහැ.

  • දෙවියන් ඔහු වෙනුවෙන් ඕනම දෙයක් කරන්න හැකියාව ලබා දෙනවා
  • 2020 ක්‍රිස්තියානි ජීවිතය සහ දේවසේවය වැඩපොත
  • සමාන තොරතුරු
  • ඔයාගේ මහන්සිය කාටවත් පේන්නේ නැද්ද?
    2015 මුරටැඹ යෙහෝවා දෙවිගේ රාජ්‍යය ප්‍රකාශ කරයි
  • දෙවිගේ බලය ලැබූ පුරාණ සේවකයෝ
    2011 මුරටැඹ යෙහෝවා දෙවිගේ රාජ්‍යය ප්‍රකාශ කරයි
  • දෙවිගේ බලය එදා මෙන් අදත් ක්‍රියාත්මක වෙයි
    2011 මුරටැඹ යෙහෝවා දෙවිගේ රාජ්‍යය ප්‍රකාශ කරයි
  • දෙවිගේ ආශීර්වාද පතන්න
    2010 මුරටැඹ යෙහෝවා දෙවිගේ රාජ්‍යය ප්‍රකාශ කරයි
තව තොරතුරු
2020 ක්‍රිස්තියානි ජීවිතය සහ දේවසේවය වැඩපොත
mwb20 ඔක්තෝබර් 6 පි.
බෙසලෙල් සහ ඔහොලියාබ් ශුද්ධ කූඩාරමට අවශ්‍ය දේවල් රත්තරන්වලින් කැටයම් කරනවා. එක් කෙනෙක් කෙරුබ්වරයාගේ පියාපතක සියුම් තැන් මිටියකින් සකස් කරනවා. අනිත් කෙනා රත්තරන් තහඩුවක් තලනවා.

දේවවචනය නිධානයක් | නික්මයාම 35-36

දෙවියන් ඔහු වෙනුවෙන් ඕනම දෙයක් කරන්න හැකියාව ලබා දෙනවා

35:25, 26, 30-35; 36:1, 2

යෙහෝවා දෙවියන් බෙසලෙල්ට සහ ඔහොලියාබ්ට තමන් දුන්න සැලැස්මට අනුව ශුද්ධ කූඩාරම හදන්න අවශ්‍ය බලය ලබා දුන්නා. අද ඉන්න තමන්ගේ සේවකයන්ටත් දෙවියන් ඔහුගේ බලය ලබා දෙනවා. අපිට ඒකෙන් ප්‍රයෝජන ගන්න පුළුවන් කොහොමද?

  • යෙහෝවා දෙවියන් වෙනුවෙන් සේවය කරන්න අපිට තියෙන හැකියාවන් දියුණු කරගන්න දෙවියන්ගේ බලය ඉල්ලලා අපි යාච්ඤා කරන්න ඕනේ

  • අපි දෙවියන්ගේ වචනය උනන්දුවෙන් අධ්‍යයනය කරන්න ඕනේ

  • අපිට බාර දීලා තියෙන ඕනෙම පැවරුමක් අපි උපරිමයෙන්ම කරන්න ඕනේ

පින්තූරවල අදහස: යෙහෝවා දෙවිගේ සාක්ෂිකරුවන් එයාලට සංවිධානයෙන් ලැබුණු විවිධ පැවරුම් ඉටු කරනවා. 1. සහෝදරියන් ඉදි කිරීම් ව්‍යාපෘතියක සේවය කරනවා. 2. සහෝදරයෙක් ‘මුරටැඹ’ පාඩමක් මෙහෙයවන්න සූදානම් වෙනවා. 3. සහෝදරයෙක් මුදලාලි කෙනෙක්ට සාක්ෂි දරන අතරේ තව සහෝදරයෙක් විරුද්ධවාදීන් ගැන සෝදිසියෙන් ඉන්නවා. 4. යුවළක් ශුභාරංචිය ප්‍රකාශ කරන්නන්ගේ පාසැලට සහභාගි වෙනවා.

යෙහෝවා දෙවියන් ඔහුගේ බලය ලබා දෙන්නේ ඔයාට ලැබෙන මොන වගේ පැවරුම් ඉටු කරන්නද?

    සිංහල ප්‍රකාශන (1993-2026)
    ලොග් අවුට්
    ලොග් ඉන්
    • සිංහල
    • ලින්ක් එක යවන්න
    • සොයන ආකාරය සකස් කරගන්න
    • Copyright © 2025 Watch Tower Bible and Tract Society of Pennsylvania
    • භාවිත කිරීමේ නීති
    • පෞද්ගලික තොරතුරු රැකීම
    • Privacy Settings
    • JW.ORG
    • ලොග් ඉන්
    ලින්ක් එක යවන්න