සත්ව පූජාවලින් යේසුස්ගේ පරිපූර්ණ ජීවිත පූජාව නියෝජනය වුණා
සාකච්ඡාවකට යෝජනා
●○ මුල් හමු වීම
ප්‍රශ්නය: දේවරාජ්‍යය කියන්නේ මොකක්ද?
බයිබල් පදය: මතෙ 6:9, 10 හෝ යෙසා 9:6, 7
ඊළඟ හමු වීමට ප්‍රශ්නයක්: දේවරාජ්‍යයෙන් ඉදිරියේදී කරන්න යන්නේ මොනවාද?
○● නැවත බැලීම
ප්‍රශ්නය: දේවරාජ්‍යයෙන් ඉදිරියේදී කරන්න යන්නේ මොනවාද?
බයිබල් පදය: මතෙ 14:19, 20 හෝ ගීතා 72:16
ඊළඟ හමු වීමට ප්‍රශ්නයක්: දේවරාජ්‍යය මේ පොළොව පාලනය කරන්න යන්නේ කවදාද?