ඔන්ලයින් ලයිබ්‍රරි
වොච්ටවර්
ඔන්ලයින් ලයිබ්‍රරි
සිංහල
  • බයිබලය
  • ප්‍රකාශන
  • රැස්වීම්
  • mwb20 නොවැම්බර් 4 පි.
  • හොඳම දේ යෙහෝවා දෙවියන්ට දෙන්න

මේකට අදාළ වීඩියෝ නැහැ.

සමාවෙන්න. යම් දෝෂයක් නිසා වීඩියෝ එක ලෝඩ් කරන්න බැහැ.

  • හොඳම දේ යෙහෝවා දෙවියන්ට දෙන්න
  • 2020 ක්‍රිස්තියානි ජීවිතය සහ දේවසේවය වැඩපොත
  • සමාන තොරතුරු
  • ඔයාගේ හොඳම දේ යෙහෝවා දෙවිට දෙන්න
    2017 ක්‍රිස්තියානි ජීවිතය සහ දේවසේවය වැඩපොත
  • “ඔබ කතා කරන විට මම ඔබ සමඟ සිටිමි”
    2020 ක්‍රිස්තියානි ජීවිතය සහ දේවසේවය වැඩපොත
  • යෙහෝවාව සතුටු කරන ප්‍රශංසාව නමැති පූජා
    2000 මුරටැඹ යෙහෝවා දෙවිගේ රාජ්‍යය ප්‍රකාශ කරයි
  • පටුන
    2022 පිබිදෙව්!
තව තොරතුරු
2020 ක්‍රිස්තියානි ජීවිතය සහ දේවසේවය වැඩපොත
mwb20 නොවැම්බර් 4 පි.
පින්තූරවල අදහස: ඊශ්‍රායෙල්වරුන් දුන්න විවිධ වර්ගයේ පූජාවන් යෙහෝවා දෙවියන් පිළිගත්තා. 1. සිහින් පිටි. 2. පරවියෙක්. 3. පවුලක් බැටළු පැටියෙක්ව පූජකයෙක්ට භාර දෙනවා.

දේවවචනය නිධානයක් | ලෙවී කතාව 4-5

හොඳම දේ යෙහෝවා දෙවියන්ට දෙන්න

5:5-7, 11

යෙහෝවා දෙවියන්ගෙන් සමාව ලබාගන්න ඊශ්‍රායෙල්වරුන්ට දුප්පත්කම බාධාවක් වුණේ නැහැ. මොකද එයාලා අතරේ හිටපු දුප්පත්ම අය වුණත් දෙන්න පුළුවන් හොඳම දේ දෙවියන්ට දෙනවා නම් යෙහෝවා දෙවියන් ඒක පිළිගත්තා. එයාලට පිටි පූජා කරන්න අවස්ථාව තිබුණත් ඒ පිටි තමන්ගේ නිවසට ආපු විශේෂ අමුත්තන්ට ආහාර පිළියෙල කරන්න පාවිච්චි කරන “සිහින්” පිටි වෙන්න ඕනෙ වුණා. (උත් 18:6) පෞද්ගලිකව මුහුණ දෙන තත්වයන් නිසා අපිට දෙන්න පුළුවන් පොඩි ප්‍රමාණයක් වුණත් අපි දෙන්නේ අපේ උපරිමය නම් යෙහෝවා දෙවියන් ඒක ප්‍රශංසාව ගෙන දෙන පූජාවක් හැටියට අදත් පිළිගන්නවා.—හෙබ්‍රෙ 13:15.

සෞඛ්‍ය තත්වය හොඳ නැති නිසා හරි ශරීර ශක්තිය දුර්වල නිසා හරි ඉස්සර කරපු තරම්ම දේවල් කරන්න ඔයාට බැරි නම් මේ තොරතුරු ඔයාට දිරිගැන්වීමක් වෙන්නේ කොහොමද?

පින්තූරවල අදහස: සහෝදරියන් දෙන්නෙක් ප්‍රශංසාව ගෙන දෙන පූජාවක් හැටියට තමන්ගේ උපරිමය යෙහෝවා දෙවියන්ට දෙනවා. 1. වෙනත් භාෂාවක් කතා කරන ප්‍රදේශයක සේවය කරන සහෝදරියක් මාකට් එකේදී කාන්තාවකට සාක්ෂි දරනවා. 2. මහලු සහෝදරියක් එයාගේ ගෙදර ඉඳන් ලියුම් ලියනවා.
    සිංහල ප්‍රකාශන (1993-2026)
    ලොග් අවුට්
    ලොග් ඉන්
    • සිංහල
    • ලින්ක් එක යවන්න
    • සොයන ආකාරය සකස් කරගන්න
    • Copyright © 2025 Watch Tower Bible and Tract Society of Pennsylvania
    • භාවිත කිරීමේ නීති
    • පෞද්ගලික තොරතුරු රැකීම
    • Privacy Settings
    • JW.ORG
    • ලොග් ඉන්
    ලින්ක් එක යවන්න