ඔන්ලයින් ලයිබ්‍රරි
වොච්ටවර්
ඔන්ලයින් ලයිබ්‍රරි
සිංහල
  • බයිබලය
  • ප්‍රකාශන
  • රැස්වීම්
  • mwb21 සැප්තැම්බර් 2 පි.
  • යෙහෝවාගේ ‘සවිමත් දෑතේ’ රැකවරණය ලබන්න

මේකට අදාළ වීඩියෝ නැහැ.

සමාවෙන්න. යම් දෝෂයක් නිසා වීඩියෝ එක ලෝඩ් කරන්න බැහැ.

  • යෙහෝවාගේ ‘සවිමත් දෑතේ’ රැකවරණය ලබන්න
  • 2021 ක්‍රිස්තියානි ජීවිතය සහ දේවසේවය වැඩපොත
  • සමාන තොරතුරු
  • යෙහෝවා දෙවියන් ස්ත්‍රීන් ගැන සැලකිලිමත් කියලා නීතියෙන් පේන්නේ කොහොමද?
    2021 ක්‍රිස්තියානි ජීවිතය සහ දේවසේවය වැඩපොත
  • යෙහෝවා දෙවියන් දුප්පත් අය ගැන සැලකිලිමත්
    2021 ක්‍රිස්තියානි ජීවිතය සහ දේවසේවය වැඩපොත
  • සාධාරණ විනිශ්චයක් කරන්න උදව් වෙන ප්‍රතිපත්ති
    2021 ක්‍රිස්තියානි ජීවිතය සහ දේවසේවය වැඩපොත
  • යෙහෝවා දෙවියන් කැමති අපි ඔහුට කොහොම නමස්කාර කරනවාටද?
    2021 ක්‍රිස්තියානි ජීවිතය සහ දේවසේවය වැඩපොත
තව තොරතුරු
2021 ක්‍රිස්තියානි ජීවිතය සහ දේවසේවය වැඩපොත
mwb21 සැප්තැම්බර් 2 පි.
වයසක සහෝදරයෙක් ඊජිප්තු හමුදාව රතු මුහුදෙදී විනාශ වුණ විදිහ ගැන බයිබලෙන් කියවන ගමන් ඒක හිතින් මවාගන්නවා.

දේවවචනය නිධානයක්

යෙහෝවාගේ ‘සවිමත් දෑතේ’ රැකවරණය ලබන්න

සදාචාරමය අතින් පවිත්‍රව ඉන්න එක යෙහෝවා බලාපොරොත්තු වෙනවා (ද්වි 33:26; it-2-E 51)

යෙහෝවා දෙවියන් කැමැත්තෙන් ඉන්නවා ඔහුගේ බලය පාවිච්චි කරලා අපිට උදව් කරන්න (ද්වි 33:27; w11 10/15 27 18¶)

යෙහෝවා අපිව රැකබලා ගන්නවා කියලා මෝසෙස් වගේ අපිත් විශ්වාස කරන්න ඕනේ (ද්වි 33:29; w11 9/15 19 16¶)

අසනීපයක් නිසා දුක් විඳිද්දී, අධෛර්යය වෙද්දී, වියෝදුකින් ඉද්දී, කරපු වරදක් ගැන පසුතැවෙද්දී වගේ ඕනෙම අවස්ථාවක යෙහෝවාගේ සවිමත් දෑතේ රැකවරණය ලබන්න අපිට පුළුවන්.

    සිංහල ප්‍රකාශන (1993-2026)
    ලොග් අවුට්
    ලොග් ඉන්
    • සිංහල
    • ලින්ක් එක යවන්න
    • සොයන ආකාරය සකස් කරගන්න
    • Copyright © 2025 Watch Tower Bible and Tract Society of Pennsylvania
    • භාවිත කිරීමේ නීති
    • පෞද්ගලික තොරතුරු රැකීම
    • Privacy Settings
    • JW.ORG
    • ලොග් ඉන්
    ලින්ක් එක යවන්න