ඔන්ලයින් ලයිබ්‍රරි
වොච්ටවර්
ඔන්ලයින් ලයිබ්‍රරි
සිංහල
  • බයිබලය
  • ප්‍රකාශන
  • රැස්වීම්
  • mwb21 නොවැම්බර් 16 පි.
  • සාකච්ඡාවකට යෝජනා

මේකට අදාළ වීඩියෝ නැහැ.

සමාවෙන්න. යම් දෝෂයක් නිසා වීඩියෝ එක ලෝඩ් කරන්න බැහැ.

  • සාකච්ඡාවකට යෝජනා
  • 2021 ක්‍රිස්තියානි ජීවිතය සහ දේවසේවය වැඩපොත
  • උපමාතෘකා
  • සමාන තොරතුරු
  • නොවැම්බර් මාසේ මුල් හමු වීම (විශේෂ ව්‍යාපෘතිය)
  • දෙසැම්බර් මාසේ මුල් හමු වීමa
  • නැවත බැලීමb
  • සාකච්ඡාවකට යෝජනා
    2022 ක්‍රිස්තියානි ජීවිතය සහ දේවසේවය වැඩපොත
  • සාකච්ඡාවකට යෝජනා
    2021 ක්‍රිස්තියානි ජීවිතය සහ දේවසේවය වැඩපොත
  • සාකච්ඡාවකට යෝජනා
    2023 ක්‍රිස්තියානි ජීවිතය සහ දේවසේවය වැඩපොත
  • සාකච්ඡාවකට යෝජනා
    2022 ක්‍රිස්තියානි ජීවිතය සහ දේවසේවය වැඩපොත
තව තොරතුරු
2021 ක්‍රිස්තියානි ජීවිතය සහ දේවසේවය වැඩපොත
mwb21 නොවැම්බර් 16 පි.

සේවය හොඳින් කරන්න ඉගෙනගමු

සාකච්ඡාවකට යෝජනා

නොවැම්බර් මාසේ මුල් හමු වීම (විශේෂ ව්‍යාපෘතිය)

ප්‍රශ්නය: යුද්ධ, අපරාධ කවදා හරි නැති වෙයි කියලා හිතන්න පුළුවන්ද?

බයිබල් පදය: ගීතා 37:10, 11

ඊළඟ හමු වීමට ප්‍රශ්නයක්: අනාගතේ ගැන තව මොනවාද බයිබලේ කියලා තියෙන්නේ?

මේ බයිබල් පදය ඉගැන්වීම් කට්ටලයේ තියෙන තැන:

  • 2021 අංක 2 “මුරටැඹ” සඟරාව.

    wp21.2 5

දෙසැම්බර් මාසේ මුල් හමු වීමa

ප්‍රශ්නය: බයිබලේ ගැන ඔයාට මොනවාද හිතෙන්නේ?

බයිබල් පදය: රෝම 15:4

ඊළඟ හමු වීමට ප්‍රශ්නයක්: අනාගතේ ගැන මොනවාද බයිබලේ කියලා තියෙන්නේ?

මේ බයිබල් පදය ඉගැන්වීම් කට්ටලයේ තියෙන තැන:

  • “හැමදාටම සතුටින් ජීවත් වෙන්න!” කියන සඟරාව.

    lffi 01 පාඩමේ 5 කරුණ

නැවත බැලීමb

ප්‍රශ්නය: අනාගතේ ගැන තව මොනවාද බයිබලේ කියලා තියෙන්නේ?

බයිබල් පදය: එළි 21:3, 4

ඊළඟ හමු වීමට ප්‍රශ්නයක්: බයිබලේ තියෙන දේවල් තේරුම්ගන්න ඔයාට පුළුවන් කොහොමද?

මේ බයිබල් පදය ඉගැන්වීම් කට්ටලයේ තියෙන තැන:

  • lffi 02 පාඩමේ 2 කරුණ; wp21.2 14

    “හැමදාටම සතුටින් ජීවත් වෙන්න!” කියන සඟරාව.
    2021 අංක 2 “මුරටැඹ” සඟරාව.

a b ඕනෙ නම් ප්‍රදේශයට ගැළපෙන විදිහට ප්‍රශ්නේ වෙනස් කරන්න පුළුවන්.

    සිංහල ප්‍රකාශන (1993-2026)
    ලොග් අවුට්
    ලොග් ඉන්
    • සිංහල
    • ලින්ක් එක යවන්න
    • සොයන ආකාරය සකස් කරගන්න
    • Copyright © 2025 Watch Tower Bible and Tract Society of Pennsylvania
    • භාවිත කිරීමේ නීති
    • පෞද්ගලික තොරතුරු රැකීම
    • Privacy Settings
    • JW.ORG
    • ලොග් ඉන්
    ලින්ක් එක යවන්න